බ්ලොග් එකට ස්කයිප් Gadget එකක් දාගමු- How to add Skype Gadget in Blogger

ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් වැදගත් ලිපියක්...
දැන් මම කියලා දෙන්නේ අපේ බ්ලොග් එකට කොහොමද Skype Gadget එකක් දාගන්නේ කියලා හරිම පහසුයි...ඒ වෙනුවන් ඉතාමත් කුඩා වීඩියෝවක් මා නිර්මාණය කරලා ටියෙනවා.. එහෙනම් මෙන්න..
පළමුව මේ වීඩියෝව නරබලා තේරුම් ගන්න
දැන් මෙන්න මේ සයිට් එකට යන්න..
Visit Skype Gadget Tool Maker
:-)
ReplyDelete:) :)
Delete