නවතම වෙනස්කම් රාශියක් සමගින් Dropbox මුදුකනගය දැන් ඔබ අතට...
ආයුබෝවන් යාලුවනේ මගේ අලුත්ම ලිපිය...
Dropbox අද වන විට බොහෝ දෙනෙක් භාවිතා කරන Online Cloud Storage වෙබ් අඩවියක් නේ.. අපේ ෆයිල්ස් ලේසියෙන්ම Upload කිරීමටත් Download කිරීමටත් මෙම සේවාව මගින් අපිට හැකි වෙනවා මෙම සේවාව මේ වන විට පරිගණකයේ ස්ථාපිත කරගෙන තම වැඩ කටයුතු කරගන්න පුළුවන් මුදුකනගය් නිපදවා අවසන්නේ.. ඉතින් ඒකේ නවතම සංස්කරණය ගැන තමා මේ..
මේ තියෙන්නේ නවතම සංස්කරණයේ සුවිශේෂී මුලිකාංග
- Screenshot to Dropbox
- Move to Dropbox
- Import from iPhoto
- Mavericks Support!
- Much faster upload/download speeds for large files
නවතම සන්කරණයේ පහසුවෙන්ම Screenshot පින්තුර Upload කිරීමේ පහසුමක් මෙන්ම Upload හා Download හි වේගයද වැඩි කර ඇත.. ඊට අමතරව තවත් සුවිශේෂී දේවල් කිහිපයක්ම ලබා දී ඇත...
ඉතින් ඔබත් කැමති නම් මෙය Download කර මේ දේවල් සියල්ලම ලබාගන්න....
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....