Saturday, October 5, 2013

Link Short කරලා සල්ලි හොයන්න මෙන්න හොද sites 5 ම....




ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔන්න අද මන් ගානේ වැදගත් ලිපියක්... 





Internet  එකෙන් සල්ලි හොයන්න නම් ක්‍රම ගොඩක් තියෙනවා.. උදාහරණ ලෙස Add Click කරලා, Adsense වගේ වෙබ් අඩවි භාවිතා කරලා, පොඩි පොඩි ජොබ් කරලා.. ඊට අමතරව වෙබ් අඩවි වල ලින්ක් Short කරලා... අද මම ඔයාලට දෙන්නේ url Links Short කරලා සල්ලි හොයන්න පුළුවන් හොද සයිට්ස් (Sites) 5 මෙන්න..

01. Adfly Link Shorter




02.Cashfly Link Shorter







03. Linkbycks Link Shorter










04. Adlock Link shorter









05. Bee4Biz Link Shorter









එහෙනම් පාවිච්චි කරලාම බලන්නකෝ... නැවතත් හමුවෙමු...


මේකත් කියවලම බලන්නකෝ...



Unknown

මං ගැන Unknown

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....