Ads Top

Photoshop වෑඩ දාන්න කෑමති අයට මෙන්න ෆොටොශොප් හොදම රහස් 1





ආයුබෝවන් යාලුවනේ.. අද ඉතාමත් වටිනා වැදගත් දෙයක් තමා දෙන්න අවේ මම..  





Adobe Photoshop ගැන කවුරුත් දන්නවනේ.. ඉතින් හිතාගන්නවත් බැරි විදිහට ෆොටෝස් වෙනස් කරන්නේ ඕකෙන් තමා ප්‍රධාන වශයෙන්.. අද මම ඔයාලට දෙන්නේ Adobe Photoshop CS හි රහස් ඇති වීඩියෝ ටිකක්..  කෙටියෙන්ම කිවොත් Adobe Photoshop Top Secret DVD එකක්.. ගොඩක් අයට මේක වටිනවා.. හේතුව.. මේක පින්තුර හදන විදිහ ඒවාට උවමන වන හැම දේම මේකත් සමගම දෙන නිසා... ඉතින් බලන්නකෝ එකත්... මෙන්න..











මෙන්න තවත් වෑදගත් ලිපි ටිකක්...

Photoshop වෑඩ දාන්න කෑමති අයට මෙන්න ෆොටොශොප් හොදම රහස් 1


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.