Ads Top

CSS භාවිතා කරලා ලස්සන Menu එකක් හදමු...




ආයුබෝවන් යාලුවනේ මෙන්න අද ඔයාලට වැදගත් ලිපියක්... කියවලම බලන්නකෝ..






CSS ගොඩක්ම භාවිතා කරන්න වෙබ් අඩවියක් ලස්සන කරන්නයි.. ඉතින් අද මම දෙනවා CSS ආධාර කරගෙන CSS Menu හදන්න පුළුවන් Software එකක්.. ඉතාමත් ලේසි හසුරවන්න.. Design කරන්න වගේ බොහෝ දේවල් මේකෙන් කරන්න.. මේ බලන්නකෝ..

මෙතනින්  Software එක ගන්න..

Download CSS Menu Maker Software




ඔබේ අදහස් දක්වා යන මෙන් ඉල්ලා සිටිනවා...

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.