Saturday, October 5, 2013

CSS භාවිතා කරලා ලස්සන Menu එකක් හදමු...




ආයුබෝවන් යාලුවනේ මෙන්න අද ඔයාලට වැදගත් ලිපියක්... කියවලම බලන්නකෝ..






CSS ගොඩක්ම භාවිතා කරන්න වෙබ් අඩවියක් ලස්සන කරන්නයි.. ඉතින් අද මම දෙනවා CSS ආධාර කරගෙන CSS Menu හදන්න පුළුවන් Software එකක්.. ඉතාමත් ලේසි හසුරවන්න.. Design කරන්න වගේ බොහෝ දේවල් මේකෙන් කරන්න.. මේ බලන්නකෝ..

මෙතනින්  Software එක ගන්න..

Download CSS Menu Maker Software




ඔබේ අදහස් දක්වා යන මෙන් ඉල්ලා සිටිනවා...

Unknown

මං ගැන Unknown

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....