Web Developer කෙනෙක් සතුව තිබිය යුතු Google Chrome Extension 5ක්
ආයුබෝවන් යාලුවනේ මෙන්න අදත් වැදගත් ලිපියක්...
දැන් මම දෙන්න ආවේ ගොඩක් වැදගත් දේවල් ටිකක්... ඒ මොනවද කියලා කියවමුකො බලන්න..
වෙබ් නිර්මාණය කරන අය, වෙබ් අඩවි නිර්මාණය පිළිබද සෙවිල්ලෙන් ඉන්න අය, ඒ ගැන ඉගෙන ගන්න අයට වැදගත් Google Chrome Extension ටිකක්.. එහෙනම් මෙන්න...
01.Firebug Lite - මේකෙන් පුළුවනි වෙබ් පිටුවේ Html, Java Scripts,Css වගේ ඒවා හොයාගන්න..
Add Firebug Lite For Chrome
02.Alexa Traffic Rank - මේකෙන් පුළුවන් වෙබ් අඩවියේ Rank එක ගැන විස්තර බලාගන්න..
Add Alexa Traffic Rank For Chrome
03.Web Developer - මේකෙන් පුළුවන් එක් ඒක් දේවල් Disable හා Enable කරගන්න.. JavaScript වගේ...
Add Web Developer For Chrome
04.What Font - මේකෙන් පුළුවන් වෙබ් අඩවිය ලියලා තියෙන Font එක ගැන විස්තර දැනගන්න..
Add What Font For Chrome
05.Speed Tracer - මේකෙන් පුළුවනි වෙබ් අඩවිය Load වෙන වේගය මැනගන්න..
Add Speed Tracer For Chrome
එහෙනම් මම ගියා ඔයාලගේ අදහස් දාලම යන්න හොදේ...
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....