Ads Top

Web Developer කෙනෙක් සතුව තිබිය යුතු Google Chrome Extension 5ක්



ආයුබෝවන් යාලුවනේ මෙන්න අදත් වැදගත් ලිපියක්...




දැන් මම දෙන්න ආවේ ගොඩක් වැදගත් දේවල් ටිකක්... ඒ මොනවද කියලා කියවමුකො බලන්න..

වෙබ් නිර්මාණය කරන අය, වෙබ් අඩවි නිර්මාණය පිළිබද සෙවිල්ලෙන් ඉන්න අය, ඒ ගැන ඉගෙන ගන්න අයට වැදගත් Google Chrome Extension ටිකක්.. එහෙනම් මෙන්න...

01.Firebug Lite  -  මේකෙන් පුළුවනි වෙබ් පිටුවේ Html, Java Scripts,Css වගේ ඒවා හොයාගන්න..

Add Firebug Lite For Chrome









02.Alexa Traffic Rank - මේකෙන් පුළුවන් වෙබ් අඩවියේ Rank එක ගැන විස්තර බලාගන්න..

Add Alexa Traffic Rank For Chrome














03.Web Developer - මේකෙන් පුළුවන් එක් ඒක් දේවල් Disable හා  Enable කරගන්න.. JavaScript වගේ...

Add Web Developer For Chrome






04.What Font - මේකෙන් පුළුවන් වෙබ් අඩවිය ලියලා තියෙන Font එක ගැන විස්තර දැනගන්න..

Add What Font For Chrome






05.Speed Tracer - මේකෙන් පුළුවනි වෙබ් අඩවිය Load වෙන වේගය මැනගන්න..

Add Speed Tracer For Chrome


එහෙනම් මම ගියා ඔයාලගේ අදහස් දාලම යන්න හොදේ...

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.