Ads Top

Youtube Video Print කරමුද ?




ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් හොද පොස්ට් එකක්... 




දැන් මම කියල දෙන්නේ පොඩි දෙයක් උනාට සමහර අයට මේක වැදගත් වෙනවා... මේ තමා මෙන්න මේක.. 




Youtube එකේ තියෙන වීඩියෝ එකක් Print කරන හැටි තමා කියලා දෙන්නේ.. Video එකක Snapshot වගේ දෙයක් තමා මේකෙන් වෙන්නේ ඒ තමා කෙටියෙන්ම කිවොත් එකයි වෙන්නේ... එහෙනම් බලන්නකෝ කොහොමද කියලා

මෙන්න මේ Video එක බලල ඉන්නකෝ...




මෙන්න මේ Video එක භාවිතා කරන්න 

Click Video 

Print YouTube Video

ගැටළු ඇත්නම් කියන්න එහෙනම් මම ගියා...

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.