Ads Top

ලේසියෙන්ම අපේ බ්ලොග් අඩවියට හෝ වෙබ් සයිට් එකට Android App එකක් හදමු.....



ආයුබෝවන් යාලුවනේ මෙන්න මං ගානේ ගොඩක් වැදගත් ලිපියක්... කියවලම බලන්නකෝ... 



මේක ගොඩක් වැදගත් වෙන්නේ බ්ලොග් සයිට් හෝ වෙබ් අඩවි කරන අයටයි... එකට හේතුව වෙන්නේ එයාලගේ වෙබ් අඩවි පහසුවෙන්ම ප්‍රචාරණය කර ගත හැකි වීමයි... Android කියන්නේ අද ලෝකය ආක්‍රමණය කරගත්ත දෙයක් නේ.. ඉතින් මේ දේ තුලින් තමන්ගේ වෙබ් අඩවිය පහසුවෙන්ම ප්‍රචාරණය කරගන්න පුළුවන්...

 Android App එකක් හදනවා කියන්නේ සංකීර්ණ ක්‍රියාවලියක් නේ.. නමුත් දැන් එක පහසු වෙලා තියෙනවා... අපිට සරලම විදිහේ මනා නිමාවකින් යුතුව අපේම කියලා App එකක් හදාගන්න පුළුවන් මේ අඩවියෙන්... මිට අමතරව Ads දමා සල්ලි හොයන්නත් පුළුවනි.... එහෙනම් එක කරන්නේ කොහොමද කියල කියන්න මම පොඩි Video කැල්ලක් හැදුවා මෙන්න එක...







තව දෙයක් මෙකෙන් කෙලින්ම Google Play store එකට අපේ app එක යවනවා...

මෙන්න තියෙනවා ඔය Site එකේ ලින්ක්එක 


මෙන්න Download  කරගන්න මගේ "Video LIfe For U" blog අඩවියේ app එක 


 එහෙනම් මම ගියා අදහස් දක්වන්න ඔයාලගේ...

2 comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.