Sunday, January 12, 2014

2014 දී පරිගණකයේ Speed කරන්නේ මෙහෙමයි...




ආයුබෝවන් යාලුවනේ මෙන්න මං ගැනේ තවත් වැදගත් දෙයක්... 





පරිගණකය ස්ලෝව් ද එහෙනම් මෙන්න විසදුම.. පරිගණකයේ ඇති සිස්ටෙම් එකට අනවශ්‍ය ෆයිල්ස් මකා දමා පරිගණකයේ උපරිම වේගය ලබා දෙන්න මෙන්න හොදම දේ.. AVG PC Tune up හි නවතම සංස්කරණය වන AVG PC Tune up 2014  14.0.1001.154.  මේකේ ඇති වාසින් මෙන්න..


  • වේගයෙන් පරිගණකය Restore කිරීමේ හැකියාව.
  • සුමට ලෙස පරිගණකයේ වැඩ කිරීම.
  • ලැප්ටොප් එකේ Battery එක දිගු කල් පවත්වාගෙන යාම.
  • Hard එකේ නිදහසේ ඇති මෙමරි එක ලබා දීම.
  •  පරිගණකයේ කාර්යසාධනය වර්ධනය කිරීම
  • Automatically පරිගණයේ වේගය ලබා දීම

මේ සියල්ලම නවතම සංස්කරණය සතු වේ.. එහෙනම් තව කතා මොකටද මෙන්න එහෙනම්..

  1. Download 1 Link(Tusfiles)
  2. Download 2 Link(Zippyshare)
(Password- inam or Inamsoftwares)


එහෙනම් මම ගියා අදහසක් දාලම යන්න...

Unknown

මං ගැන Unknown

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....