Rockstar සමාගමේ හොදම Video Game 10.

ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් ලිපියක්.
Rock Star කියන්නේ Game සුවිශේෂී ආයතනයක් නේ. 1998 දී ආරම්භ උන මෙය මේ වන විට පරිගණක ක්‍රීඩා රාශියක් නිකුත් කර ඇත. ඔවුන්ව විසින්නිපදවන සියලුම Video Games අතරින් හොදම් අහා ජනප්‍රියම Game 10 තමා මේ...
Grand Theft Auto : Vice City
Released : 2002
IMDb : 9.3/10
Platforms : Windows, PlayStation 2, Xbox, PlayStation 3, OS X, Android
Grand Theft Auto : San Andreas
Released : 2004
IMDb : 9.5/10
Platforms : Windows, PlayStation 2, Xbox, PlayStation 3,Mac OS X
Midnight Club 3: DUB Edition Remix
Released : 2005
IMDb : 6.1/10
Platforms : PlayStation 2, Xbox
The Warriors
Released : 2005
IMDb : 6.7/10
Platforms : PlayStation 2 & 3, Xbox
Bully
Released : 2006
IMDb : 7.4/10
Platforms : PlayStation 2 & 3, Xbox 360, Windows, Wii
Red Dead Redemption
Released : 2010
IMDb : 9.3/10
Platforms : PlayStation 3, Xbox 360
L.A Noire
Released : 2011
IMDb : 9.3/10
Platforms : PlayStation 3, Xbox 360, Windows, OnLive
Max Payne 3
Released : 2012
IMDb : 8.9/10
Platforms : PlayStation 3, Xbox 360, Windows, OS X
Grand Theft Auto IV
Released : 2008
IMDb : 9.4/10
Platforms : PlayStation 3, Xbox 360, Windows
Grand Theft Auto V
Released : 2013
IMDb : 9.8/10
Platforms : PlayStation 3, Xbox 360
එහෙනම් මම ගියා අදහසක් දාලම යන්න හොදේ...
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....