Ads Top

ඕනෑම Format එකකින් Youtube Videos Download කරමු.




ආයුබෝවන් යාලුවනේ මෙන්න අද මං ගානේ හොද පොස්ට් එකක්.. 





 
ඔන්න අද මම කියලා දෙන්නේ Youtube එකේ Videos ලේසියෙන්ම download කරගන්න. ගේමක් ඇත්තෙම නැ.. මේකේ ඇති තවත් වාසියක් වන්නේ විවිධ Format වලින් Download කරන්න පුළුවන්..Videos හා Audios ලෙසින් Download කරගන්න පුළුවන්... හරි අපි දැන් කරන විදිහ බලමු...

එකටම ඔයාට ඕන කරන වීඩියෝ(Video) එකට යන්න


Video එකට ඉස්සරහින් ss කියල ගහන්න.. මෙන්න මේ වගේ..


Download කිරීමට නම් https://www.ssyoutube.com/watch?v=mPssUKIiyDM

ඉහත රුපයෙන් වැඩි දුරට තේරුම් ගන්න පුළුවන වේවි..

ඊළගට අලුත්ම Site එකකට ලොග් වේවි.. එතනින් තමන් කැමති Format එක යටතේ Video එක හෝ  Audio එක Download කරගන්න පුළුවන්... 



එහෙනම් මම ගිය අදහසක් දාලම යන්න හොදේ...


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.