Ads Top

එක පාරින් ඔක්කොම Google Extensions එක නවත්තමු...





ආයුබෝවන් යාලුවනේ මෙන්න මගෙන් හොද පොස්ට් එකක්... 




අද මම කියලා දෙන්න අවේ සමහර අයට වැදගත් පොස්ට් එකක්..උවමනා වන එකක්... ඒ තමා අපේ Google Chrome එකේ තියෙන Extension ඔක්කොම එක පාරින් Disable කරන විදිහයි.. Chrome එකේ Extension ගොඩක් වැඩ කරද්දී Google Chrome එක ස්ලෝව් වෙනවා.. ඉතින් මේ වැඩෙන් එක Speed  කරගන්න පුළුවන්.. එහෙන්ම බලමු එක කරන්නේ කොහොමද කියලා....

මම කරන විදිහ ගැන පොඩි Video Tute එකක් හැදුවා එක බලලාම වැඩ පටන් ගන්නකො... පැහැදලිව තියෙනවා...







One-Click Extensions Manager

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.