ලේසියෙන්ම Youtube Videos Online ම කපමු.

ආයුබෝවන් යාලුවනේ මෙන්න අද මන් ගානේ වැදගත් දෙයක්..
අද මම ගෙනාවේ Youtube භාවිතා කරන ය උදෙෂම වැදගත් දෙයක්... සාමාන්යෙන් Youtube එකේ අපිට ඕන කරන වීඩියෝවේ අදාල කොටස විතරක් බලන්න හෝ Download කරන්න මුළු වීඩියෝව ම Download කරන්න එපැයි.. අද මම දෙන Site එකෙන් පුළුවන් ඒ වැඩේ Online ම කරලා දාගන්න පුළුවන්... වැඩි කතා මොකටද මෙන්න මෙහෙමයි කරන්නේ....
මෙන්න ඉතින් Site එක - Tube Chop Site
<
ඉතින් පහල තියෙන Video එක බලල කරන විදිහ ඉගෙන ගන්නකො..
එහෙනම් මම ගියා අදහස් එහෙම දාලම යමු නේද...
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....