Sunday, February 9, 2014

Web Animation Banner හදන්න මෙන්න පට්ටම Software එකක්...



ආයුබෝවන් යාලුවනේ මෙන්න මගේ අලුත්ම පොස්ට් එක...






අද මම දෙන්නේ වෙබ් අඩවි වලට බැනර් හදන්න පුළුවන් පට්ටම Software එකක්.. මේකේ එනම් මනම් නැ.. Animation තෝරලා අපිට ඕන විදිහට හදාගන්න පුළුවන්.. ඒ විතරක් නෙවේ අපේ සයිට් වල ලිනක්ස් පවා මේකේ දන්නා පුළුවන්... මෙහෙම කීවට මේකේ වටිනාකම හරියටම කියන්න අමාරුයි,, හොදම දේ පාවිච්චි කරලා බලන එකයි... බලල අදහස් කියන්න... මම හිතනවා මේක ඔයාලට ගොඩක් වටි කියලා...




Download Aleo Flash Intro Banner Maker v3.8 


Download Setup  

Download Crack and serial
(Link Update කරන ලදී)

Unknown

මං ගැන Unknown

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

5 අදහස්

Write අදහස්
February 9, 2014 at 7:56 PM delete

gogle drive දීපු path එක වැරදිලා @-) ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ

Reply
avatar
ishuranga
AUTHOR
February 15, 2014 at 9:04 AM delete

404 error එකක් එනවා මචන් ලින්ක් එක update කරපන් නැත්නම් public access දීපන්

Reply
avatar

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....