Friday, February 7, 2014

ආදරවන්තයන්ට ආදරෙන් පිදෙන ගී මිහිර - Sinhala Valentine Song Collection






ආයුබෝවන් යාලුවනේ ඔන්න වෙනසක්... 






පෙබරවාරි 14 කියන දවස හැමෝම අදුනනවනේ.. ආදරවන්තයන්ගේ දිනය... ඔබත් අදරවන්තියක් හෝ ආදරවන්තයෙක් නම් කැමති ඇති නේද ඒ දවස වෙනුවෙන්ම නිර්මාණය වුන ගීත අහන්න.. අද මම ගෙනාවේ ඒ සින්දු කිහිපයක්... මෙන්න එහෙනම්...

Unknown

මං ගැන Unknown

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....