Ads Top

E-Book Download කරගන්න වැදගත් Site 15ක්ම



ආයුබෝවන් යාලුවනේ මෙන්න මේ මාසේ පලවෙනි ලිපිය. 





Post එක ලියන්න කලින් සමාව ඉල්ලනවා.. අලුතින් පෝස්ට්ස් දාන්න පරක්කු උනාට... වැඩි කතා ඕනි නැ වැඩේට බහිමු... E-Book කියන දේ වර්තමානයේ ගොඩක් ය දන්නවනේ... ලේසියෙන්ම අතේ තියෙන Phone එකෙන් ,ලැප් එකෙන් වගේ කියවන්න පුළුවන් දෙයක් නේ.. අද මම දෙනවා එවැනි E-Book Download කරගන්න පුළුවන් හොද Site ටිකක්.. එහ්නම් මෙන්න...

#1 Bookboon.com

#2 Freebookspot.es

#3 Scribd.com

#4 Freetechbooks.com

#5 ebookee.org

#6 Downloadfreepdf.com

#7 Free-eBooks.net

#8 Manybooks.net

#9  Memoware.com

#10 Tuebl.ca

#11 ebook3000.com

#12 Bookyards.com

#13 ebooks-space.com

#14 4ebooks.org

#15 booksshouldbefree.com

එහෙනම් මම ගිය අදහසක් දාලම යන්න හොදේ...

4 comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.