Ads Top

Block කරන site වලට යන්න පුළුවන් ලේසිම ක්‍රමයක්..(දැනගෙන ඉන්න එක වැදගත් නේ.)




ආයුබෝවන් යාලුවනේ මෙන්න වැදගත් දෙයක්...



දැන් රාවයක් යනවා නේ Facebook වෙබ් අඩවිය Block කරන්නේ යනවා කියලා... ඇත්තටම කිවොත් ඒ ගැන මට පැහැදිලි වීමක් නැ.. හේතුව ළමයිගේ මානසික මට්ටම හදන් නැතිව ඕව බ්ලොක් කළා කියලා තේරුමක් නැ.. අයේ ටික දවසකින් තව සමාජ අඩවියක් එයි.. එකේදිත් මෙහෙම දේවල් උනොත් ඒවත් බ්ලොක් කරයිද... ප්‍රයෝගික නැ... භාවිතය පිළිබද තේරුම් ගැනීමයි මෙකදී වැදගත්... 

එක නෙවේ අද කතාව... Facebook එකත් බ්ලොක් කරන්න යන රාවය නිසා අද ඒ සම්බන්දව දෙන්න යන්නේ පොස්ට් එකක්.. මේක ඕනෑම බ්ලොක් කරපු සයිට් වලට සෙට් වෙනවා... එහෙනම් මෙන්න කතාව...

සරලවම කිවොත් මේක Google Chrome , Firefox , Opera වගේම මේකත් වෙබ් බ්‍රවුසර් එකක්... මේකේ නම තමා Tor Browser මේකෙන් පුළුවන් ඔය බ්ලොක් කරලා තියෙන ඕනෑම සයිට් එකකට ලේසියෙන්ම යන්න එහෙනම් මෙන්න... මෙතනින් ගන්නකො...

Windows මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන අයට

Mac  මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන අයට

Linux මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන අයට



භාවිතා කරන ආකාරය පිළිබද දැනගන්න මේක ඔබන්න 



එහෙනම් මම ගියා අයෙත් වැදගත් දෙයක් අරන් එන්නම්.. මේකේ මොකක් හරි අවුලක් අවොත් කියන්න...

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.