ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් හොද පොස්ට් එකක්...
අද මම දෙන්නේ වෙනස් දෙයක්.. ඒ මොකක්ද කියලා කියනවා නම් කෙලින්ම කියන්නම්කො... ලස්සන හිතට වදින Film එකක්.. එක Hindi එකක්..පහල විස්තරේ කියවලා බලන්න එක කොයි තරම එල ෆිල්ම් එකක්ද කියලා... 2004 උනාට එක හදලා තියෙන්නේ.. ඒ උනාට මාර විදිහට ලස්සනයිහොදේ...
Film Name - Swades
IMDb Rate - 8.5/10
Main Actor - Sharuk Khan (Mohan)
Main Actress - Gayatri Joshi (Gita)
Release Date - 2004. December 17
Director - Ashutosh Gowariker
ඔන්න ෆිල්ම් එකේ මුලිකම දේවල් ටික කිවා... තමන්ගේ රට ගැන අබිමනයක් ඇති වෙන වගේම ආදරය ගැන ඉතාම සියුම්ව හා මිනිස්සුන්ගේ වේදනාව වගේ සංවේදී දේවල් සදහා මේ චිත්රපටය නිර්මාණය කරලා තියෙන්නේ... කෙටියෙන්ම කිවොත් ඇති සාර්ථක නිර්මාණයක්... මේකේ ඇත්ත නැත්ත හොයා ගන්න නම් අනිවාර්යෙන්ම ඔය මේක බලන්නම ඕනේ.. බලපුවම හිතයි තව පාරක බලන්න ඕනි කියලා.. ඒ තරමට ලස්සනයි... එහෙනම් මෙන්න මෙතනින් ගන්න...
Download Swades Direct Link
Download Torrent Link
Download Subtitle Sinhala(අනුග්රහය Baiscopelk.com)
මෙන්න එකේ Screenshots ටිකක්...
Saturday, February 15, 2014
Swades Hindi Film - දේශය ගැන හිතන්නට යමක්...
එහෙනම් Download කරලා අදහසක් දාලා යන්න හොදේ
මං ගැන Unknown
අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....