Ads Top

Youtube Copyright School එකේ Answer ටික මෙන්න..




ආයුබෝවන් යාලුවනේ මෙන්න අදත් වැදගත් ලිපියක්...  






මෙන්න මේකයි අද ලිපියෙන් කියන්නේ.. ඔයාලා කව්රුත් දන්නවනේ Youtube ගැන.. ඉතින් එකේ විඩියෝස් බලන අයට වඩා මේක වැදගත් වෙන්නේ Videos Upload කරන අයටයි... ඇඩ්සෙන්ස් වගේ කරන අයට මේක වැදගත් වේවි.. අපි වීඩියෝ අප්ලෝඩ් කරනවනේ සමහරක් ඒවා එයාලා Ban කරනවා.. කාලයක් ගියාම එයාලා Copyright School කියලා මෙන්න මේ වගේ ප්‍රශ්න වැලක්ම දෙනවා..



ඇයි දෙයියනේ අපේ උන්ට ඔච්චර හොදට ඉංගිසි පුළුවන් යැ.. දන්නවා නම් මිට වැඩ හොද තැනක්නේ අපි... ඉතින් මේ වගේ ප්‍රශ්න ආපුවම ඒවාට ඕන කරන උත්තර තමා අද දෙන්නේ..පහත තියෙන්නේ Copyright School එකේ ප්‍රශ්න හා ඒවාට හරියන උත්තර තමයි... එහෙනම් ඉතින් මේ වගේ අකරතැබ්බයක් ආවම කරන්න තියෙන්නේ ඒ ප්‍රශ්නය කොපි කරලා මේ Page එකෙන් Find කරන එකයි..(Find කරන්නේ ctrl+f ගහන්න එච්චරයි..) මෙන්න ඒ දේවල් ටික.... 


එහෙනම් මෙන්න මේ Text File එක Download කරගන්නකො.. ඔකේ තියෙන්නේ ඒ ඔක්කොම...


ඔන්න එහෙනම් මම ගිය.. අදහස් එහෙම දාලම යන්න...


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.