Ads Top

අනාගතයේ මහාමාර්ග වලට මෙවැනි වෙනසක් සිදු කරයිද ?




ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් හොද ලිපියක්. 






තාක්ෂනය හා විද්‍යාව සමගින් ලෝකය වේගයෙන් දියුණු වෙන මේ වකවානුවේ අනාගත නිපැයුම් වනි බොහෝ මිනිස් වැඩ පහසු කරන උපාංග බිහි වීමේ ප්‍රවනතාවය ඉහලයි. මේ ලිපිය ඒ හා සම්බන්ධ එකක් කිවොත් මම නිවැරදි. කියවලම බලන්නකෝ මොකක්ද මේ කියලා...

අනාගතයේ ඔය දැන් තියෙන පාරවල් වෙනුවට සුර්ය කෝෂ (Solar Panel) යෙදු පාරවල් තිබ්බොත් කොහොමද.. හිතාගන්නත් අමාරුයි නේද.. පහල තියෙන වීඩියෝව බලන්නකෝ.. වැස්සට හිමට වනි දේවල් සදහාද මෙය ආරක්ෂා වෙනවා. ඒ වගේම අපිට විදුලි බලයත් ලැබෙනවා.. වීඩියෝව බලල අවබෝදයක් ගන්න...





එහෙනම් අයේ වැදගත් ලිපියකින් හමුවෙමු...

2 comments:

  1. මට මේක දකිද්දී පොඩි අදහසක් ආවා.පාර වාහන යද්දී චුට්ටක් එබෙන්න හැදුවොත්.ඒකෙන ඊට වඩා වැඩි විදුලියක් උදදවන්න පුළුවන් වෙයි.වියදමත් අඩු වෙයි.

    මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

    ReplyDelete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.