Ads Top

ස්ටෝබෙරි (Strawberries) ආහාරයට ගැනීමට නිසා සෞඛ්‍යට ඇති වන වාසි 10.





ආයුබෝවන් යාලුවනේ මෙන්න ඔයාලගේ ජීවිතේට වැදගත් දෙයක්.  







පලතුරු කියන්න හදවත් මුවහත් කරන කෑමක්නේ. ඒ අතරින් ස්ටෝබෙරි කියන්නේ තවත් එක් පලතුරු විශේෂයක්. ස්ටෝබෙරි ගොඩක් රසවත් නොවුනට අත්‍යවශ්‍ය පෝෂකවලින් සමන්විත නිධානයක් බදු පලතුරකි. රෝම කාලයේ සිටම මෙය වගා කිරීම හා භාවිතා කිරීමද දක්නට ලැබී ඇත. ස්ටෝබෙරි කියන්නේ කොලෙස්ටරෝල් අඩුම හා සෝඩියම් ඇති වැදගත් ආහාරයකි. මිනිස්සුන්ට අවශ්‍ය වන විටමින් සාධකය  බහුලව මෙය තුල ඇත. විටමින් B1, B2, B3, B6, විටමින් A, විටමින් K හා විටමින් E ද සමන්විතය. ඔයාට පුළුවන් ස්ටෝබෙරි අයිස්ක්‍රීම් එක්ක , ජුස් හදලා, පලතුරු සලාද හදලා චොකලට් සමග ආහාරයට ගන්න.  පහත තියෙන්නේ ඔබේ ආහාර වේලට ස්ටෝබෙර්ය් ඇතුලත් කිරීම නිසා ඔබට එයින් ලැබෙන ප්‍රතිලාබ පහත දැක්වේ.

  
01.   හදවතේ ඇතිවන රෝග නිවාරණය කරනවා.
ස්ටෝබෙරි සතුව ඇති antioxidants and flavonoids සාධක 2 මගින් අපිට උදවු වෙනවා කොලෙස්ටරෝල් වර්ධනය වීම වලක්වන්න. තවදුරටත් කිව හොත්  මෙය සතු තවත් විශේෂිත ගුණයක් තමා ඉදිමුම සහිත දැවිල්ල අඩු කිරීමට ඇති හැකියාවයි.  මේ එක හේතුව ස්ටෝබෙරි ඔබේ ආහාර වේලට එකතු කරගැනීමට.
02.  ඔබේ මතකයද වර්ධනය කරනවා.
ඔබට ඕනි නම් ඔබේ මතකය වර්ධනය කරගන්න එහෙනම් කරන්න ඕනේ ස්ටෝබෙරි ස්වල්පයක් ඔබේ දිනපතා ආහාර වේලට එකතු කරගැනීමයි. මෙහි සතුව ඇති  fisetin, ස්වභාවික occurring flavonoid උත්තේජනය කරනවා ඔබේ මතකය වැඩි කිරීමට.

03.  ඔබේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමටද උපකාරී වෙනවා.
ඉහල විටමින් C ගුණයක් සහිත ස්ටෝබෙරි වල ට හැකියාව තියෙනවා ඔබේ ප්‍රතිශක්තිය වර්ධනය කරලා රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව තවදුරටත් වර්ධනය කරන්න. එක ස්ටෝබෙරි වීදුරුවක් සතුව ඔබට දවසකට ඕන කරන විටමින් C 100% තිබෙනවා.

04.  දියවදියව හා මලබද්ධදී ඇති වන අනතුරු නිවාරණය කිරීමේ බලයද මෙය සතුයි.
ඔබට තියෙනවා නම් බඩ වේලීම(මල බද්ධය) ඔබ කලයුතු වන්නේ ස්ටෝබෙරි කිහිපයක් ඔබේ ආහාර වේලට එකතු කරගැනීමයි. ඒ මන්දයක් ස්ටෝබෙරි සතුව ඇති තන්තු නිසාය. අනික එය උදවු වෙනවා අපේ  Blood Suger පාලනය කිර්මත් එය නිවාරණය කිරීමටත්.

05.  ලස්සන සමක් ඇති කරගන්නත් හැකියාව තියෙනවා.
ස්ටෝබෙරි සතුව ඇති antioxidants  හා විටමින් C උදවු කරනවා අගේ රැලි වැටීම අඩු කරමින් ශරීරයේ නිසි ක්‍රියාකාරිත්වයට රැගෙන ඒමට හැකියාව ඇත.




06.  පිළිකා නාශකයක් ලෙසද මෙය හදුන්වන්න පුළුවන්.
ස්ටෝබෙරි සතුව ඇති වටිනාම සාධකයක් වන antioxidants  උදවු කරනවා සරිරයේ ඇති පිළිකා පාලනයටත් ඒවා විනාශ කරන්නටත්. ඉහල ගුණයකින් ඇති විටමින් C උදවු වෙනවා අප‍ ප්‍රතිශක්තිය වර්ධනය කරන පිළිකා විනාශ කරන්නට.
07.  අපේ ශරීරයේ ඇටකටු වලටද මෙය බෙහෙවින් උපකාරී වෙනවා.

ඉතාමත් වැදගත් වන හේතුවක් තමා මෙය. ස්ටෝබෙරි සතුව ඇති ඉහල ගුණයක් සහිත පොටෑසියම්, මැග්නීසියම් හා තවත් අවශ්‍ය ගුණ මගින් උදවු කරනවා අපේ ඇටකටු පද්ධතිය වර්ධනය කරලා නිරෝගිව ශක්තිමත් කරන්නටත්.

08.  අඩු බර නැති කර ගැනීමටද මෙය උපකාරී වේ.
ස්ටෝබෙරි සතුව ඇති අඩු කැලරි ප්‍රමාණය (එක කොප්පෙකට තියෙන්නේ 53 කැලරි පමණි) උදවු වෙනවා අපේ අඩු බර දුරලන්න.

09.  හිසකෙස්වැටීම අවම කිරීමටත් හැකියාව තියෙනවා.
ස්ටෝබෙරි සතුව ඇති folic acid, ellagic acid, Vitamin B5 and Vitamin B6, යන ගුණ ටික උපකාරී වෙනවා ඔබේ හිසකෙස් වැටීම පාලනය කිරීමට. එහෙන්ම ඉස්සොරි වර්ධනය කිරීමද පාලනය කිරීමටද මෙයට හැකිය.
10.  ගර්භනී කාන්තාවන් සදහා මෙය ඉතාමත් හොදයි.
මෙය සතුව ඇති මේ විශාල ගුණ රාශිය මගින් බබාගේ මොලේ වර්දනය කිරීමටද උපකාරී වෙනවා. මෙහි ඇති තවත් විශේෂත්වයක් තමා උපතේදී සිදුවන අනතුරු හා බබාගේ උපන් දොස් අවම කිරීමටද ස්ටෝබෙරි වැදගත් වෙනවා. ඔබත් දැන් ගර්භනී කාන්තාවක් නම් ඔබේ ආහාර වේලට ස්ටෝබෙරි ස්වල්පයක් ඇතුලත් කරගන්න.


ස්ටෝබෙරි කියන්නේ නිකන්ම පළතුරක් නොවන බව ඔබට දැන් වැටහේවි. මේ මගේ දෙවන පරිවර්තනය කිරීමයි. ඉදිරියටත් හොද පරිවර්තන ලබා දෙමින් ඔබේ දැනුම වර්ධනය කිරීමටත් මම උත්සහා කරනවා. ඔබේ අදහස් පහත දක්වන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිනවා.



No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.