Monday, October 13, 2014

Graphics වලින් ලෝකයම හොල්ලන්න Adobe Illustrator CC17 2014


ආයුබෝවන් මිතුරනේ මෙන්න අද දවසේ වැදගත් ලිපියක් ඔයාලට.. Adobe Illustrator  ගැන හැමෝම දන්නවානේ..



Graphic Design වලට අද වන විට ඉන්න සුපිරිම වැඩකාරයෙක් තමා මෙයා.. මෙයාගේ 2014 වෙනි සංස්කරණය තමා මේ හදුන්වා දෙන්නේ. වැඩි කතා මොකද මෙන්න මෙතනින් බාගන්න.





හැමෝටම වැදගත් මුදුකාංගයක් නිසා Share කරන්න.


Dharshamal Dushmantha

මං ගැන Dharshamal Dushmantha

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....