Sunday, March 22, 2015

Twitter වෙබ් අඩවියේ Tweet එකක් වෙබ්/බ්ලොග් අඩවියට එකතු කිරීම.




ආයුබෝවන් යාලුවනේ ගොඩ කාලයකින් එක දිගට පොස්ට් දැම්මේ නෑ. අයෙමත් දන්න පටන් ගන්නවා. ගොඩක් අයට මේක වැදගත් වෙබ් අඩවියක්. ඔයාලගේ අදහස් වලින් තමා මට ධෛර්යක් ලැබෙන්නේ මේක කරන්න. එහෙනම් අයේ පටන් ගමු..




ඔයාලට Twitter.com හි Tweet එකක් හෝ වීඩියෝ එකක් ඔයාලගේ වෙබ් අඩවියයට එකතු කරගන්න ඕනෙද ? එහෙනම් මෙන්න මේ ආකාරයෙන් කරන්න..


පළමුව Twitter.com එකට ලොග් වෙලා ඔයාලට පෙන්නන්න අවශ්‍ය ඒ Tweet එක හෝ Video එක තෝරාගන්න. ඉන් පසු පහත ඇති Dot 3 Click කරලා Embed Tweet තෝරාගන්න ඉන් පසු ඔයාලට Code එකක් දිස් වේවි. එම code එක අරගෙන ඔයාලගේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට දාගන්න. 




 වඩාත් හොදින් පැහැදිලි වීමට පහත ඇති වීඩියෝව නරබන්න. 



Dharshamal Dushmantha

මං ගැන Dharshamal Dushmantha

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....