Twitter වෙබ් අඩවියේ Tweet එකක් වෙබ්/බ්ලොග් අඩවියට එකතු කිරීම.
ආයුබෝවන් යාලුවනේ ගොඩ කාලයකින් එක දිගට පොස්ට් දැම්මේ නෑ. අයෙමත් දන්න පටන් ගන්නවා. ගොඩක් අයට මේක වැදගත් වෙබ් අඩවියක්. ඔයාලගේ අදහස් වලින් තමා මට ධෛර්යක් ලැබෙන්නේ මේක කරන්න. එහෙනම් අයේ පටන් ගමු..
ඔයාලට Twitter.com හි Tweet එකක් හෝ වීඩියෝ එකක් ඔයාලගේ වෙබ් අඩවියයට එකතු කරගන්න ඕනෙද ? එහෙනම් මෙන්න මේ ආකාරයෙන් කරන්න..
පළමුව Twitter.com එකට ලොග් වෙලා ඔයාලට පෙන්නන්න අවශ්‍ය ඒ Tweet එක හෝ Video එක තෝරාගන්න. ඉන් පසු පහත ඇති Dot 3 Click කරලා Embed Tweet තෝරාගන්න ඉන් පසු ඔයාලට Code එකක් දිස් වේවි. එම code එක අරගෙන ඔයාලගේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට දාගන්න.

Twitter වෙබ් අඩවියේ Tweet එකක් වෙබ්/බ්ලොග් අඩවියට එකතු කිරීම.
http://t.co/xh4G4Tf0DO pic.twitter.com/IJGGrFgegn
— Dharshamal (DUSHSOF) (@dushsoft) March 22, 2015
වඩාත් හොදින් පැහැදිලි වීමට පහත ඇති වීඩියෝව නරබන්න.
යලිත් වැදගත් ලිපියකින් මුණ ගැසෙමු.
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....