Ads Top

අපොස උසස් පෙළ ප්‍රතිපල බලමු.

ආයුබෝවන් යාලුවනේ මෙන්න උදේම වැදගත් දෙයක් ගෙනාවා. අපේ නංගිලා මල්ලිලා අපොස සාමාන්‍ය පෙළ විභාගේ ලිව අයට එයාලගේ ප්‍රතිපල ලබාගන්න මෙමගින් හැකිය. 





පහත සදහන් ක්‍රම දෙකෙන්ම. විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය අධික ට්‍රැෆික් නිසා ලෝඩ් වෙන් නැති වේවි. ඒ අවස්ථාවක ඩයලොග් මගින් ප්‍රතිපල ලබාගන්න. 

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා....






සයිට් එක Load වෙන්නැත්නම් මේ විදිහට හොයාගන්න. 


උදාහරණ ලෙස -  Exams XXXXXXX යවන්න 7777

නැත්නම් විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියට යන්න. - Click Here

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.