Ads Top

වැඩකිඩ දාලා පොටෝ ගන්න Cameringo+ 2.2.5 Full Version


ආයුබෝවන් යාලුවනේ.. ඔන්න අද මම හදුන්වා දෙන්න යන්නේ Android දුරකථන භාවිතා කරන අයට විශේෂ වෙච්ච කැමරා මුදුකාංගයක්. 



මම භාවිතා කරන Android Camera Apps වල ඉදිරියෙන්ම හා මට ලැබුන හොදම ඇප් එකක් තමා මේක. ඔයාලටත් ප්‍රයෝජනවත් වෙයි කියලා බෙදාගන්න හිතුවා... ඔයාලට මම දෙන්නේ Paid Version එක නිසා හැම Effect එකක්ම වැඩ කරනවා.

Cameringo+ ඇප් එකේ විශේෂ ලක්ෂණ.

  1. Panorama රුප ගත හැකිය.
  2. GIF රුප ලබාගැනීම.
  3. විවිධ Effects භාවිතා කල හැකිය. 
  4. තවත් බොහෝ විශේෂාංග මෙය සතුය.  








එහෙනම් මෙන් ඔයාලත් මෙතනින් ගන්න.



No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.