Wednesday, July 29, 2015

සටපට ගාලා Android Phone එක Root කරමුද ?

ආයුබෝවන් යාලුවනේ. ඔන්න අද මං ගේනවා ස්මාර්ට් ජංගම දුරකථන තියෙන අයට වැදගත් දෙයක්. Root කරන එක හෙවත් ෆෝන් එක Unlock කිරීමයි. 



ගොඩක් අය මේක දන්නවා ඇති. එත් ලිපිය ලියන්න හිතුව මොකද සමහරයක් අය Root කරන්න ගියාම හෙන චාටරයක් කන්න වෙන නිසා. ඇත්තම කිවොත් මේක උපරිම සරලයි. මන් මගේ Samsung Galaxy S2 Plus දුරකථනය පවා මේක රූට් කල. ඊට කලින් කරපු ක්‍රම වලින් නම් සාර්ථක උනේ නම් නැ. මේක භාවිතා කරන්න පුළුවන් වෙන්නේ Android 2.x සිට Android 5.x දක්වා සංස්කරණ ඇති දුරකථන වලට පමණයි. 

මේ App එකේ නම තම Kingroot කියන්නේ. එක මෙතනින් Download කරගන්න. 

Download Kingroot Android App 

සයිට් එකට ගිහින් මෙන්න මේ App එක ගන්න.(තව මේක පරිගණකය භාවිතා කරලත් Root කරගන්න පුළුවන්. එකටම ලැබෙන්නේ Phone එක භාවිතා කරලා Root කරගන්න ඕන කරන App එකයි.)



ඊට පස්සේ මෙන්න මේ විදිහට කරන්න 


  • මේකෙදි හැමවෙලේම ෆෝන් එක Restart නොවේ. 
  • Files Delete  නොවේ. 
  • සාමාන්‍ය විදිහට දුරකථනය වැඩ කරයි. Kinguser නමින් App එකක් ස්ථාපිත වෙයි.

TVVIDS 2

මං ගැන TVVIDS 2

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

2 අදහස්

Write අදහස්

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....