සටපට ගාලා Android Phone එක Root කරමුද ?

ගොඩක් අය මේක දන්නවා ඇති. එත් ලිපිය ලියන්න හිතුව මොකද සමහරයක් අය Root කරන්න ගියාම හෙන චාටරයක් කන්න වෙන නිසා. ඇත්තම කිවොත් මේක උපරිම සරලයි. මන් මගේ Samsung Galaxy S2 Plus දුරකථනය පවා මේක රූට් කල. ඊට කලින් කරපු ක්‍රම වලින් නම් සාර්ථක උනේ නම් නැ. මේක භාවිතා කරන්න පුළුවන් වෙන්නේ Android 2.x සිට Android 5.x දක්වා සංස්කරණ ඇති දුරකථන වලට පමණයි.
මේ App එකේ නම තම Kingroot කියන්නේ. එක මෙතනින් Download කරගන්න.
Download Kingroot Android App
සයිට් එකට ගිහින් මෙන්න මේ App එක ගන්න.(තව මේක පරිගණකය භාවිතා කරලත් Root කරගන්න පුළුවන්. එකටම ලැබෙන්නේ Phone එක භාවිතා කරලා Root කරගන්න ඕන කරන App එකයි.)

ඊට පස්සේ මෙන්න මේ විදිහට කරන්න

- මේකෙදි හැමවෙලේම ෆෝන් එක Restart නොවේ.
- Files Delete නොවේ.
- සාමාන්‍ය විදිහට දුරකථනය වැඩ කරයි. Kinguser නමින් App එකක් ස්ථාපිත වෙයි.
Eka Ela , Niyamai !! 😃😃
ReplyDeleteYou Are Welcome
ReplyDelete