Ads Top

අරාබි රටේ අරාබි ඉලක්කම් හදුනාගනිමු.


ආයුබෝවන් යාලුවනේ ගොඩ කාලෙකින් තමා පොස්ට් එකක් දාන්නේ. මන් සවුදි අරාබි රටේ රැකියාවක් කරන්න ආවා 2015.06.20 වෙනි දින. මේ ටිකේ පොඩ්ඩක් වගේ කාර්ය බහුලයි. එත් සයිට් එක අමතකකරන්න බැනේ. මේකටත් දීර්ග ඉතිහාසයක් තියෙනවනේ.
අරාබි රටේ ඉන්න නිසා අරාබි භාෂාව මේ සංස්කෘතිය ගැන ඔයාලාට කියලා දෙන්න හිතුවා. කවදාහරි අවොත් වැදගත් වෙන නිසා..

මුලින්ම ඉගෙන ගමු අරාබි ඉලක්කම්. එකේ ඉදන් දහයට. මෙහෙටම විශේෂ උන ඉලක්කම් සංකේත තියෙනවා. ඒ වගෙමේ අපි පාවිච්චි කරන ඉලක්කනුත් තියෙනවා.

0 - සිෆර්
1 - වාහිද්
2 - ඉත්නාන්
3 - තලාතා
4 - අර්බා
5 - කම්ශා
6 - සිට්ටා
7 - සබා
8 - තමානියා
9 - තිසා

10 - අශ්‍රා



No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.