Ads Top



ආයුබෝවන් යාලුවනේ මෙන්න අද අලුත්ම දෙයක්.. කාලෙට ගැලපෙන වඩාත් දෙයක්..





මුදුකාංග ඉංජිනේරු ක්ෂේත්‍රය කියන්නේ අද කාලේ වඩාත්ම දියුණු වෙමින් පවතින දෙයක්. වර්තමානයේ හැමදේම රදා පවතින්නේ මගේ අදහසට අනුව නම් මෙන්න මේ තුන්ගොල්ලෝ නිසයි..


  1. Software Engineers
  2. Hardware Engineers
  3. Network Engineers

හේතුව මේකයි - උදහරනයක් ලෙස රෝබෝවක් හදන්න සැලසුම් කරනවා. Hardware Engineer එකේ තාක්ෂණික පැත්ත නිර්මාණය කරන අතර Software Engineer එයාගේ විධාන අංශය දියුණු කරනවා. ඒ වගේම Network Engineer එයාගේ ජාල සම්බන්ධතාවය නිර්මාණය කරනවා. ඔය තුන්ගොල්ලොම හිටියොත් තමා වඩාත් හොද රෝබෝවක් නිර්මාණය වන්නේ.

මේ දෙන්න ආවේ මුදුකාංග නිර්මාණයේදී අපිට මුලිකව උවමනාවන භාෂා Online ඉගෙන ගන්න පුළුවන් වෙබ් අඩවි කිහිපයක්. මේවා දැනගෙන සිටීම නුදුරු අනාගතයේදී වැදගත් වෙනවා නොඅනුමායි.

Python      -www.learnpython.org
Java           -www.learnjavaonline.org
C               -www.learn-c.org
C#             -www.learncs.org
PHP          -www.learn-php.org
JavaScript -www.learn-js.org
Shell          -www.learnshell.org

වැදගත් දෙයක් බැවින් Share කිරීමට අමතක නොකරන්න 

3 comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.