Ads Top

MX Player එකේ AC3 & DTS Audio දෝෂ සකසා ගනිමු.



ආයුබෝවන් යාලුවනේ.. එහෙන්ම මෙන්න අද අලුත් දෙයක්.. Android භාවිතා කරන අයට නම් මේක අනිවා වැදගත් දෙයක් වෙනවා..




ඔයාලා Android දුරකතනයකින් MX Player එක හරහා සමහර Films බලද්දී එකේ Sound එක ඇහෙන නැති අවස්ථා එනවද ? මෙන්න මේ වගේ Error එකක් එක්ක..
This Audio Format (AC3) is Not Supported 

මෙට අමතරව DTS Audio Format එකද සාමාන්‍ය MX Player එකේදී වැඩ නැ.. දැන් අපි බලමු එක හදාගන්න විදිහ..


MX Player එක ඔයාලගේ දුරකතනයේ ස්ථාපිත කරගෙන නේ තියෙන්නේ. දැන් ගිහින් මෙන්න මේක Download කරගන්න..


බොහෝ වෙලාවට ඔකේ අපි භාවිතා කරන්නේ MX Player 1.7 32-40 හි Arm v7-Neon නමැති Pack එකයි. එහෙනම් එක Download කරගත්තනෙ.. දැන් තියෙන්නේ එක Add කරන එකයි..

මෙන්න මේ Path එකේ ගිහින් ඕක Add කරගන්න..

Open MX Player → Setting → Decoder  General → Custom Codec → අර Download කරගත් File එක Unzip කරලා එක ලින්ක් කරන්න. ඊට පස්සේ Automatic Restart වේවි MX Player එක.. ඔච්චරයි වැඩේ... පහත රුප ඇති.. Video එකකුත් දාන්න බලාපොරොත්තු වෙනවා..






ඔයාගේ දුරකථනය මොන Version එකටද අයිති කියල මෙහෙම බලාගන්න..


එහෙනම් අයෙ දවසක මුණ ගැසෙමු.. ලබන්න යන නත්තල් කාලය සාමය සතුට පිරි කාලයක් කරගමු..

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.