Ads Top

දවස් 3කින් 120% Profit එකක් ගන්න දැන්ම එකතු වෙන්න.






ආයුබෝවන් යාලුවනේ ඔන්න අද මන් කියලා දෙන්නේ වැදගත් දෙයක්..








Internet Money කලාව මේ වන විට ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වෙනවා. උදාහරණ විදිහට PTC,Adsense, Fiverr, Odesk වැනි දේවල් හා ආයෝජන කටයුතු. අද මම කියල දෙන්නේ ආයෝජනය කරලා හොද ගානක් ගන්න හැටි. දවස් 15-20 ඔයා දාපු සල්ලි අරගෙන ඊට පස්සේ ලාභ ලබා ගැනීමයි.. 

මේ සයිට් එකේ නම Quickr3Share තවම නම් මේ සයිට් එක ආරම්බ වෙලා නම් නැ. ලබන අවුරුද්දේ සුබ මොහොතින් ජනවාරි 3 වනදා ආරම්භ වීමට නියමිතයි. හරි දැන් අපි කතා කරමු.





01. Quickr3Share සයිට් එකේ Payment Deposit Method මොනවාද ?

ආරම්භය වශයෙන් දැනට Payza , Payeer, Perfect Money, SolidTrust, හා Bitcoin භාවිතා වේ.

02. Payout, Deposit, Withdraw හා වෙනත් Fees එහෙම තියෙනවද ?

Payout එක අවම 10$ වන අතර Deposit කිරීමේදී අවමය 10$ ද උපරිමය 500$ වන අතර Deposit කිරීමේදී 4.5% Fees එකක් ඇතුලත් වේ. Withdraw සදහා Fees නැත.ඒ වගේම Monthly Subscription fees සදහා 10$ ගෙවිය යුතු වේ.

03. ගෙවීම් කරන්න යන කාලය ?

ඩොලර් 100 හෝ ඊට අඩු අගයන් ක්ෂණිකව ලබා දෙන අතර ඩොලර් 500ට වැඩි අගයන් සදුදා - සිකුරාදා දිනයන් හි පැය 24 ඇතුලත් ගෙවීම් කරයි.

04. Facebook Group එකක් තියෙනවද ?

ඔව් තියෙනවා. මෙන්න එකේ ලින්ක් එක - QuickR3Share Facebook Group 

05. අවධානම් සහිත වැඩක්ද ?

ඇත්තම කිවොත් Risk එකක් තියෙනවා එත් පටන් ගත්ත ගමන් Scam වෙන්නැති නිසා මාස 2-4 අතර කාලයක් වැඩ කරයි. 

06. මාසයකින් ආයෝජනය කරපු ගැන හොයන්න පුලුවන්ද ?

ඔබට 100$ එක වර ආයෝජනය කරන්න පුළුවන් නම් දවස් 15-25 වගේ කාලයක් ඇතුලට Profit එකට එන්න පුළුවන්.

07. තවත් විස්තර තියෙනවද ?

ඔවු තියෙනවා පහල පින්තුරේ බලන්න..



මේක ගැන සරලව කියලා දෙන්නම්.. ඔයා පලවෙනි AdPack එකෙන් එකක් ගත්තා කියමුකෝ එකෙන් දවස් තුනකට පස්සේ ඔයාට 0.60$ එක කොටසකින් අදායමක් තියෙනවා. 

1 Adpack = 0.6$ නම් 30 Adpack = 30x0.6 = 18 (දවස් තුනෙන් 3$Adpack ගත්තොත්)


ඔන්න ඕකත් කතන්දරේ.. කැමති නම් මගේ Referral කෙනෙක් වෙන්න මෙන්න ලින්ක් එක.



මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙන්න මේකට ඇවිත් අහන්න 

QuickR3vShare එක්ක 120% අරගනිමු දවස් 3කින්


එහෙනම් අයෙමත් වැදගත් ලිපියකින් සෙට් වෙමු..

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.