Ads Top



ආයුබෝවන් යාලුවනේ.. මෙන්න තවත් වැදගත් ලිපියක්. වින්ඩොව්ස් භාවිතා කරන ඔබ සදහමයි.






Windows Opereating System  එකේ තියෙන ප්‍රධානම උපාංගයක් වන "Run" මුදුකාංගයෙන් වැඩක් ගන්න පුළුවන් දෙයක්. සාමාන්යෙන් මේකට Commands දුන්නම අදාල වැඩසටහන් Open කරගන්න පුළුවන්.. අපිට බැරිද අපිට ඕන මුදුකාංග අපිට ඕන නමකින් Run Command Box එකේ ගහලා Open කරගන්න.. ??

ඇයි නැත්තේ එක පුළුවන් ලේසියෙන්ම. මෙන්න මේ පියවරයන් ටික අනුගමනය කරගන්නකො..

01. එකට අපිට ඕන මුදුකන්ගයේ Shortcut එකක් අපි හදන්න ඕනේ යම් තැනකට. උදාහරණ :- Desktop, D: හි වගේ ඕනෑම තැනක හොදේ. මන් තෝරාගත්තේ "VLC Media Player" එක..

02. Desktop > Right Click > New > Shortcut > Select Your software (See Photos) > Next > Your Command > Finish.




මෙතනට දෙන්න ඕනේ ඔයාගේ Command එකයි.



ඊට පස්සේ ඔය හදපු එකේ Copy එකක් අරන් C:\Windows හි Paste කරන්න. අවසරයක් අහයි එක Continues කරන්න. වැඩේ ඉවරයි.. දැන් Run Command Box (windows button+r) එක අරන් ඔය දුන්න Command එක Type කරලා Run කරලා බලන්න..

වැඩේ සාර්ථක නම් මොනවා හරි කියලා යන්න හොදේ...

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.