Ads Top



ආයුබෝවන් යාලුවනේ. ඔන්න අද මම කියන්න යන්නේ වැදගත් දෙයක්. දැන් කාලේ එන නැතුවම බැරි දෙයක් කිවොත් නිවැරදි..




USB යනු Universal Serial bus යන්නෙහි කෙටි යෙදුමයි. මේ වන විට බොහෝ මවුපුවරුවල USB 2.0 හා USB 3.0 ලෙස සංස්කරණ දෙකක් තියෙනවා..USB 2.0 Port එකක් හෝ දෙකක් එහෙම නැත්නම් USB 3.0 Port එකක් හෝ දෙකක් යනාදියෙන්. එත් කොහොමද මේ දෙකේ වෙනස හදුනාගන්නේ. අපි නම් ඔහේ බලන් නැතුව ගහනවා මොකද ඔක්කොම USB නේ. සමහර අය කියනවා එහෙම කරද්දී අදාල Devices එක Damage වෙන්න පුළුවනි කියලා. ඉතින් මමත් ටිකක් හොයලා බැලුව.. එතකොට දැක්ක මෙන්න මේ පොස්ට් එක.. 


මේකේ කියලා තියෙන්නේ මෙන්න මේකයි. එක ප්‍රශ්න අකාරයෙන් උත්තර දෙන්නම්..

01. USB 2.0 සංස්කරණ Pen Drive එකක් USB 3.0 Port එකකට ගැහුවොත් කුමක් සිදු වෙයිද ?
      කිසි ප්‍රශනයක් නැ. වෙන්න තියෙන එකම දේ USB 3.0 ඩි ලබාගන්න පුළුවන් වේගය ගන්න බැරි වෙන         එක විතරයි. නැතුව Hardware Damage නොවෙයි.

02.USB 2.0 හා USB 3.0 හි වේග සිමාව කියද ?
        ඔන්න එකට උත්තරේ කෙලින්ම දුන්නා.










03. USB 2.0 හා USB 3.0 Ports හදුනාගන්නේ කොහොමද. 
ඕනෑම Port එකක් හදුනාගැනීම සටහා විශේෂිත වූ සංකේතයක් පාවිච්චි කරනවා. පහත ඇති අකරයා USB 2.0 සංකේතය ඔබට හුරු ඇති අතර USB 3.0 සදහා ඉදිරියෙන් SS අකුරු දෙකක් එකතු වී ඇත.ලැප්ටොප් පරිගණක හා සමහර ඩෙස්ක්ටොප් පරිගණක වල මේ සංකේත රුපනුෂරයෙන් පෙන්වා ඇත.


04. පහත ඇත්තේ USB 2.0 හා USB 3.0 හි වේග පරික්ෂා කල එකකි.




යම් හෝ වැටහීමක් ලැබුනා නම් හෝ ප්‍රශ්නයක් ඇත්නම් Comment එකක් දාලා Share පාරක් දීලම යන්න.. අයෙමත වැදගත් ලිපියකින් මුණ ගැසෙමු..

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.