Ads Top

සිංහල භාෂාව පරිවර්තනය කර කියවන්නට හැකි - Google Translate Speak Mode



ආයුබෝවන් යාලුවනේ. ඔන්න තවත් වැදගත් ආරංචියක් මගෙන්... සිංහල අපේ කමට හරියන්නම..










සිංහල භාෂාව ලෝකයේ ඇති අනෙකුත් භාෂා වලට වඩා හාත්පසින් වෙනස් වූ භාෂාවක් බව ලෝකෙම පිලිගනන්ව.. අද මම කියල දෙන්නේ පසු ගිය කලේ අපේ Google එකේ කට්ටිය අපිට ලබලා දුන්න Google Translate හි අපේ භාෂා පර්වර්තකය ගැනයි. මිට පෙර අපිට හැකි උනේ. අපි දෙන වචන හෝ වාක්‍ය පරිවර්තනය කිරීම පමණයි. එත් දැන් එක කියවන්නත් පුළුවන් අපිට..

මේක අත්දැකීමෙන්ම විදින්න ඕන දෙයක්.. 


පහත තියෙන රුපය හොදින් බලන්න 



No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.