සුන්දර අයිස්ලන්තය ගැන ඔබ දැනගත යුතු දේ. You need to know about Wonderful country ICELAND

ආයුබෝවන් යාලුවනේ. ඔන්න ගොඩ කාලෙකින් අයෙමත් බ්ලොග් ලියන්න පටන් ගත්තා. මේක සුන්දර රටක් ගැන ලිපියක්. මගේ Facebook එකේ ඉන්න අයට නම් මේක සාමාන්‍ය දෙයක්. මොකද මන් මේක ගැන පොස්ට් දන දානවා නිසා.. මෙන්න මේකයි කතාව..




අයිස්ලන්තය ගැන කිවොත් සුන්දරත්වය උපරිත්න්ම අරන් හා දුපතක්. කොහෙද ඒ රට තියෙන්නේ කියල බලමු අපේ Google Map එකෙන්ම.. 







Greenland, Norway හා United Kingdom යන රටවල් තුන මැද්දේ තියෙන ලස්සන දුපතක්. උඩ තියෙන මැප් එකෙන්ම බලන්නකෝ.. දියඇලි,  ගිනිකදු , අයිස් හා ලස්සන තෘනබිම් යන ගොඩක් දේවල වලින් සමන්විත රටකි. අතිශය මනරම් රටකි. පහත තියෙන විස්තර ටිකත් බලන්න එතකොට මේ ගැන තවත් හොදට වැටහේවි ඔබට...


1 අදහස්:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....
EmoticonEmoticon