සුන්දර අයිස්ලන්තය ගැන ඔබ දැනගත යුතු දේ. You need to know about Wonderful country ICELAND

අයිස්ලන්තය ගැන කිවොත් සුන්දරත්වය උපරිත්න්ම අරන් හා දුපතක්. කොහෙද ඒ රට තියෙන්නේ කියල බලමු අපේ Google Map එකෙන්ම..
Greenland, Norway හා United Kingdom යන රටවල් තුන මැද්දේ තියෙන ලස්සන දුපතක්. උඩ තියෙන මැප් එකෙන්ම බලන්නකෝ.. දියඇලි, ගිනිකදු , අයිස් හා ලස්සන තෘනබිම් යන ගොඩක් දේවල වලින් සමන්විත රටකි. අතිශය මනරම් රටකි. පහත තියෙන විස්තර ටිකත් බලන්න එතකොට මේ ගැන තවත් හොදට වැටහේවි ඔබට...
Ade Aluth wisthara dana gaththa.. :D
ReplyDelete