සුන්දර අයිස්ලන්තය ගැන ඔබ දැනගත යුතු දේ. You need to know about Wonderful country ICELAND

ආයුබෝවන් යාලුවනේ. ඔන්න ගොඩ කාලෙකින් අයෙමත් බ්ලොග් ලියන්න පටන් ගත්තා. මේක සුන්දර රටක් ගැන ලිපියක්. මගේ Facebook එකේ ඉන්න අයට නම් මේක සාමාන්‍ය දෙයක්. මොකද මන් මේක ගැන පොස්ට් දන දානවා නිසා.. මෙන්න මේකයි කතාව..