Friday, March 3, 2017

My Iceland Love Story - අයිස්ලන්තය හා මගේ ආදර කතාව..


ආයුබෝවන් යාලුවනේ අද ඉදන් මම ලියන "My Iceland Love Story - අයිස්ලන්තය හා මගේ ආදර කතාව.." බලාපොරොත්තුවන්න..




එයා - ඔයාට මාව දැන් මතක නැ නේද අයියේ..
මම - අයියෝ එහෙම නැ අනේ.
එයා - බොරු කියන්නේ. දැන් මන්ගැන හොයන්නේවත් නැ. බලන්නේවත් නැ.
මම - අයියෝ එහෙම නැ හොයනවා.. 
එයා - බොරුමයි කියනෙන්.. එහෙනම් ඇයි මන් ගැන හොයන නැත්තේ. කතා කරන්නැත්තේ..
මම- මේ ටිකේ වැඩ නංගි ගොඩක්.
එය - අහ්හ්.. වැඩ නිසා ඔයාට මාව අමතක උනා.. හොද නැ ඔයා.
මම - අයියෝ එහෙම නැ.
එයා - නැ එහෙම තමා. ඔයාට මාව අමතක වෙලා.
මම - අයියෝ මේ මහන්සි වෙන්නේ ඔයාව බලන්න එන්න නේ.
එයා - ඇයි මව බලන්න එන්න මහන්සි වෙන්නේ. කෙලින්ම ආවා නම් ඉවරයිනේ.


මම- එහෙම එන්න බැනේ නැඟී.
එයා - ඇයි බැරි. ඔයාට උවමනාව තිබ්බා නම් එන්න පුළුවන්නේ..
මම - උවමනාව විතරක් තිබ්බට මදි නංගෝ ඔයාව බලන්න එන්න.
එයා- ඇයි තව මොනවද ඕනේ.
මම - ගොඩක් දේවල් තියෙනවා මොඩියේ.
එයා - බොරුමයි කියන්නේ.. මග අරින්නමයි හාරන්නේ මෝඩයා..
මම - අයියෝ නැ..
එයා - එහෙම තමා මන් තරහම තරහයි..
මම - ඔයා ගොඩක් දුරනේ ඉන්නේ. ඉතින් ටිකක් කල් යනවා එන්න.
එයා - කොච්චර කල් යනවද ?
මම - එක මම දන්නෙත් නැ. හැබැයි ඉක්මනටම එනවා..
එයා - කොච්චර කල් යනවද දන්නෙත් නැ. එත් ඉක්මනටම එනවලු. බොරු කියනවා වැඩි දැන්.
මම - අයියෝ.. නැ පිස්සියේ.. ඔය ඉන්නේ ICELAND වල මන් මේ SRI LANKA වල. බලන්නකෝ ගොඩක් දුරයිනෙ.
එයා - ඉතින් මෝඩය TICKET එකක් දාගෙන එනවකො බලලා යන්න මාව..



මම - ඇයි මොඩියේ ඒවටත් සල්ලි එපැයි..
එයා - අහ්හ්. ඔවුනේ.. අනේ මාව බලන්න එන්නකෝ..
මම - අනිවාර්යෙන්ම එනවා ඔයාව බලන්න.. මම කොහොම හරි ඔයාව බලන්න එනවා..
එයා - මන් ඔයාට ÉG ELSKA ÞIGඅයියේ..
මම - HEHE.. මම ත් ÉG ELSKA ÞIG නංගියෝ.. ඉක්මනින් හම්බ වෙමු නංගියෝ..
එයා - හා අයියේ.. මන් මග බලාගෙන ඉන්නවා..







Dharshamal Dushmantha

මං ගැන Dharshamal Dushmantha

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

1 අදහස්:

Write අදහස්

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....