Ads Top

My Iceland Love Story - අයිස්ලන්තය හා මගේ ආදර කතාව..


ආයුබෝවන් යාලුවනේ අද ඉදන් මම ලියන "My Iceland Love Story - අයිස්ලන්තය හා මගේ ආදර කතාව.." බලාපොරොත්තුවන්න..




එයා - ඔයාට මාව දැන් මතක නැ නේද අයියේ..
මම - අයියෝ එහෙම නැ අනේ.
එයා - බොරු කියන්නේ. දැන් මන්ගැන හොයන්නේවත් නැ. බලන්නේවත් නැ.
මම - අයියෝ එහෙම නැ හොයනවා.. 
එයා - බොරුමයි කියනෙන්.. එහෙනම් ඇයි මන් ගැන හොයන නැත්තේ. කතා කරන්නැත්තේ..
මම- මේ ටිකේ වැඩ නංගි ගොඩක්.
එය - අහ්හ්.. වැඩ නිසා ඔයාට මාව අමතක උනා.. හොද නැ ඔයා.
මම - අයියෝ එහෙම නැ.
එයා - නැ එහෙම තමා. ඔයාට මාව අමතක වෙලා.
මම - අයියෝ මේ මහන්සි වෙන්නේ ඔයාව බලන්න එන්න නේ.
එයා - ඇයි මව බලන්න එන්න මහන්සි වෙන්නේ. කෙලින්ම ආවා නම් ඉවරයිනේ.


මම- එහෙම එන්න බැනේ නැඟී.
එයා - ඇයි බැරි. ඔයාට උවමනාව තිබ්බා නම් එන්න පුළුවන්නේ..
මම - උවමනාව විතරක් තිබ්බට මදි නංගෝ ඔයාව බලන්න එන්න.
එයා- ඇයි තව මොනවද ඕනේ.
මම - ගොඩක් දේවල් තියෙනවා මොඩියේ.
එයා - බොරුමයි කියන්නේ.. මග අරින්නමයි හාරන්නේ මෝඩයා..
මම - අයියෝ නැ..
එයා - එහෙම තමා මන් තරහම තරහයි..
මම - ඔයා ගොඩක් දුරනේ ඉන්නේ. ඉතින් ටිකක් කල් යනවා එන්න.
එයා - කොච්චර කල් යනවද ?
මම - එක මම දන්නෙත් නැ. හැබැයි ඉක්මනටම එනවා..
එයා - කොච්චර කල් යනවද දන්නෙත් නැ. එත් ඉක්මනටම එනවලු. බොරු කියනවා වැඩි දැන්.
මම - අයියෝ.. නැ පිස්සියේ.. ඔය ඉන්නේ ICELAND වල මන් මේ SRI LANKA වල. බලන්නකෝ ගොඩක් දුරයිනෙ.
එයා - ඉතින් මෝඩය TICKET එකක් දාගෙන එනවකො බලලා යන්න මාව..



මම - ඇයි මොඩියේ ඒවටත් සල්ලි එපැයි..
එයා - අහ්හ්. ඔවුනේ.. අනේ මාව බලන්න එන්නකෝ..
මම - අනිවාර්යෙන්ම එනවා ඔයාව බලන්න.. මම කොහොම හරි ඔයාව බලන්න එනවා..
එයා - මන් ඔයාට ÉG ELSKA ÞIGඅයියේ..
මම - HEHE.. මම ත් ÉG ELSKA ÞIG නංගියෝ.. ඉක්මනින් හම්බ වෙමු නංගියෝ..
එයා - හා අයියේ.. මන් මග බලාගෙන ඉන්නවා..







1 comment:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.