ආයුබෝවන් යාලුවනේ. මේක නම් ලංකාවේ අපිත ගොඩක් වැදගත් වෙන දෙයක් ඒ නිසා අනිවාර්යෙන්ම බලන්න..
මෙන්න මේකයි කතාව හැමෝම දන්නා English වල ලිවීමට භාවිතා කරන ව්‍යාකරණ හා Capital Simple එහෙම වරද්දනවනේ අපේ අය ගොඩක්. ඉතින් එකට මෙන්න මේ Grammarly.com Application එක ගොඩක් වටිනවා. මේකේ තියෙන වාසි මෙන්න මේවයි..
- වැරදියට ලියවුන වචන නිවැරදි කරන්න Suggestion දෙනවා.
- වැරදියට ලියන ව්‍යාකරණ නිවැරදි කරන්න උදවු කරනවා.
- වටිනාම දේ මේ වැඩේ කරන්න මෙයාලගේ වෙබ් අඩවියට යන්නම ඕනේ නැ. ලියන තැන ලගින්ම මෙයාලගේ Logo එක ඔබපුවම පොඩි Windows එකක් එනවා. එකේ ඔයාලට ඕන දේ Type කරලා Back කලාම අර Type කරපු දේ තියෙනවා. ගොඩක් වටිනවා. අනිවාර්යෙන්ම පාවිච්චි කරන්න..
මෙන්න එහෙනම් ලින්ක් එක..
2 අදහස්
Write අදහස්api wage ayata meka godak watinawa ayye...thanks brdh,jayawewa
Replyelaaaaaz male.........
Replyකරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....