Monday, April 24, 2017

English වලට බය උන කාලය ඉවරයි - Grammarly.com




ආයුබෝවන් යාලුවනේ. මේක නම් ලංකාවේ අපිත ගොඩක් වැදගත් වෙන දෙයක් ඒ නිසා අනිවාර්යෙන්ම බලන්න..






මෙන්න මේකයි කතාව හැමෝම දන්නා English වල ලිවීමට භාවිතා කරන ව්‍යාකරණ හා Capital Simple එහෙම වරද්දනවනේ අපේ අය ගොඩක්. ඉතින් එකට මෙන්න මේ Grammarly.com Application එක ගොඩක් වටිනවා. මේකේ තියෙන වාසි මෙන්න මේවයි..


  1. වැරදියට ලියවුන වචන නිවැරදි කරන්න Suggestion දෙනවා.
  2. වැරදියට ලියන ව්‍යාකරණ නිවැරදි කරන්න උදවු කරනවා.
  3. වටිනාම දේ මේ වැඩේ කරන්න මෙයාලගේ වෙබ් අඩවියට යන්නම ඕනේ නැ. ලියන තැන ලගින්ම මෙයාලගේ Logo එක ඔබපුවම පොඩි Windows එකක් එනවා. එකේ ඔයාලට ඕන දේ Type කරලා Back කලාම අර Type කරපු දේ තියෙනවා. ගොඩක් වටිනවා. අනිවාර්යෙන්ම පාවිච්චි කරන්න..
මෙන්න එහෙනම් ලින්ක් එක..













Dharshamal Dushmantha

මං ගැන Dharshamal Dushmantha

අලුත් දේවල් ඉගෙන ගන්න. ඉගෙනගත් දේ අනිත් අයට කියලා දෙන්න කැමති කෙනෙක්. පරිගණක මුදුකාංග ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් පිළිබද ලැදි කොල්ලෙකි..දන්නා දේ කියා දෙන නොදන්නා දේ හොයලා බලන කෙනෙක්.

2 අදහස්

Write අදහස්
Unknown
AUTHOR
April 24, 2017 at 2:05 AM delete

api wage ayata meka godak watinawa ayye...thanks brdh,jayawewa

Reply
avatar

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....