Ads Top

My Iceland Love Story - අයිස්ලන්තය හා මගේ ආදර කතාව - Part 6



ආයුබෝවන් යාලුවනේ ඔන්න අදත් සුපිරි පොස්ට් එකක් දෙනවා.. කියවල බලන්න..





ඔන්න ඉතින් අදත් මන් පොස්ට් එකක් දානවා..මෙච්චර කල් හංගගෙන හිටපු එකක් තමා අයිස්ලන්තය ගැන.. සංචාරකයින් විදිහට අපි මේක ගැනත් දැනගන්න ඕනේ.. වෙන අදහස් වලින් නම් හිතනු එපා..



ලෝකයේ ප්‍රථම පුරුෂ ලිංග ප්‍රදර්ශනය කරන හා සංරක්ෂණය කරන කෞතුගාරය තියෙන්නේ අයිස්ලන්තයේ Húsavik නගරයේය. මිනිස්සුන්ගේ මෙන්ම සත්තුන්ගේ පුරුෂ ලිංග එහි ප්‍රදර්ශනය කරනු ලබයි. මෙහි මුලික අරමුණ වන්නේ අධ්‍යාපනික දෑ ඉගෙන ගැනීමයි. 

මෙහි බාර කරු වන්නේ දෙවන පරම්පරාවේ phallogist විශේෂඥකු වන Hjörtur Gísli Sigurösson. මෙය ඔහුගේ ජිවිත කාලය පුරාම සොයාගත් ඒවා වල එකතුවක් බවයි සැලකෙන්නේ..


මේ කෞතුකාගාරයේ තියෙනවා නීතිමය වශයෙන් තෑගි ආකාරයට ලබා දුන් මිනිස් පුරුෂ ලිංග 4ක්. Pall Arason යන පුද්ගලයා ඔහුගේ ලිංගය මේ සදහා 1996 දී ලියාපදිචි කරන අතර ඔහු 2011 මරණයෙන් පසු ඔහුගේ එක මෙම කෞතුකාගාරයේ විශේෂ ද්‍රවණයක් තුල සංරක්ෂණය කරනවා.




එමෙන්ම මේ කෞතුකාගාරයේ තියෙනවා විවිධ වර්ගයේ තල්මසුන් 17 වර්ගයක ලින්ගයන් 56ක්. මිට්ටා (elf) කෙනෙක්ගේ ලින්ගයකුත් මෙහෙ තියෙනවලු.

මේ කෞතුකාගාරයට එන බොහෝ අයට මෙය විනෝදජනක හා ඔහුන්ගේ හැසිරීම් පවා ගොඩක් විහිලුජනකයි කියලයි කියන්නේ.. මෙහි බොහෝ සත්වයන්ගේ ලින්ගයන්ද සංරක්ෂණය කරනවා.. ඔබ දන්නවද මේ කෞතුකාගාරයේ ආරක්ෂාව බොහොම තදබල විදිහට තියෙන බව..

මෙහි සමහර කාමරවල දොර අගුලු නිමවා ඇත්තේ ලින්ගයන් ආකාරයටයි..





wor

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.