Ads Top

My Iceland Love Story - අයිස්ලන්තය හා මගේ ආදර කතාව - Part 8 (National Day)



ආයුබෝවන් යාලුවනේ..ඔන්න අද මන් කැමතිම රටේ විශේස දවසක්. එක ගැනයි අද පොස්ට් එක.




1944 ජුනි මාසයේ 17 වෙනි අද වගේ දවසක තමයි අයිස්ලන්තය ඩෙන්මාර්ක් යටත් විජිතයෙන් නිදහස් වෙලා ස්වාධින රටක් බවට පත් උනේ. ඒ වගේම අද තම අයිස්ලන්ත ජාතික Jonsigurdsson (1811-1879) ගේ උපන්දිනය. ඔහු තම අයිස්ලන්තය ස්වාධින රාජ්‍යක් නිර්මාණය කිරීමට ආරම්භ කල පුද්ගලයා ලෙස සැලකෙන්නේ. අද අයිස්ලන්තයේ විවිධා කර වූ උත්සව රටේ හැම පැත්තෙන්ම සමරන්න්න කටයුතු  කරනවා. නමුත් මෙහි ප්‍රධාන උත්සවය තියෙන්නේ අයිස්ලන්තයේ ප්‍රධාන නගරය හෙවත් අගනගරය වන Reykjavik හිදීය. ඒ වගේම ඔවුන් අද ඔවුන්ගේ ජාතික ඇදුමෙන් වර්ණවත් වී. විදි සංචාර, එක එක concerts වගේ දේවල් අද වගේ දවසක සමරනවා. 












No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.