Ads Top

CryptoCurrency Trading - මිලියන ගණන් සල්ලි මවන මුදල් Part 4



ආයුබෝවන් යාලුවනේ.. මෙන්න ඔයාලා ඉල්ලපු පරිදි Crypto Currency ලෝකයේ අලුත්ම ලිපිය.





Crypto Currency ලෝකය වෙනස් කිරීමට සුදානම් වෙන දෙයක්. දවසක් ඒවි ඔයාලගේ අතේ මුදල් නැති. එත් ඔයාලගේ අතේ තියෙන දුරකථනය, Smart watch එක නැත්නම් ඔයාලගේ ඇස භාවිතා කරලා ගෙවීම් හා ඉපයුම් සිදු කරන ක්‍රමයක්. අන්න ඒ කලේ දැන් ලග ලගම එනවා. දැන්ම Ready උනොත් අපිට ලොකු වාසියක් ගන්න පුළුවන්. පහල තියෙන වීඩියෝ එකෙන් ඔයාලට Crypto Currency Trading ගැන මුල ඉදන්ම දැනගන්න පුළුවන්. අපි මේ Trading සදහා විවිධාකාර වූ වෙබ් අඩවි භාවිතා කරනවා. ඒ අතරින් ජනප්‍රියම වෙබ් අඩවියක් තමා Poloniex කියන්නේ. මෙන්න ලින්ක් එක 


ඔන්න ඕක අනුසාරයෙන් තමා මේ වීඩියෝ එක තියෙන්නේ. එහෙනම් ඇයි තවත් බලන් ඉන්නේ. අවධානයෙන් බලන්න. අවධානයෙන් වැඩ කරන්න. ඔබ අද ගන්න තීරනයේ වටිනාකම තීරණය වෙන්න ඕනේ තව අවුරුදු 2-5කින් වෙන දේ ගැන. එහෙනම් මෙන්න..

Crypto Currency කරනවා නම් අනිවාර්යෙන්ම ඉංගිසි ඕනේ. මොකද අපිට දැනගන්න ඕනේ අදාල Coin එකේ Vision එක අරමුණ. එයා අනාගතයේ කොහොම සිටීද ? අන්න ඒ නිසා ඉංගිසි ඕනේ. 


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.