Ads Top

Bet කරලා සල්ලි හොයන්න පහසුම විදිහ මෙන්න.



ආයුබෝවන් යාලුවනේ. ඔන්න අද මම කියන්න යන්නෙත් Emoney කරන අයට වැදගත් දෙයක්. එහෙනම් මොකක්ඩ් කියලා බලන්න..


සුදු කිරීම නැත්නම් ඔට්ටු ඇල්ලීම භාවිතා කරලා අන්තර්ජාතික මට්ටමින් ගානක් අතට ගන්න ඕනද. එහෙනම් ගොඩක් විස්වසම සයිට් එකක් තමා මේ. මොකද මමත් මේකේ කරලා තියෙනවා. තව Withdraw කරලා තියෙනවා. ඒවගේ විස්තර දැන්නම් පහතින්.. 

මේකේ ආකාර ගොඩකින් ඔට්ටු හෙවත් Bet තියන්න පුළුවන්. උදාහරණයක් විදිහට 
  1. Sport
  2. Casino
  3. Games
  4. Poker
වගේ ගොඩක් ආකරයන් විදිහට.. සාමාන්යෙන් මම නම් මේකේ කරන්නේ Sport විතරයි. එකෙත් Cricket විතරයි.. එකෙත් ලංකාව එක්ක තියෙන මැච් වලදී විතරයි. මොකද එකේදී අපිට ලේසියෙන්ම Bet කරන්න දැනුම හා විස්තර තියෙන නිසා.. ඉතින් මොන විදිහටද Bet කරන්න පුළුවන්. පහතින් බලන්න කරන විදිහ..
  1. දිනන කණ්ඩායමට
  2. වැඩියෙන්ම ලකුණු ගහන ක්‍රීඩකයා
  3. හොදම පන්දු යවන්න හෝ පිතිකරු.
  4. කඩුලු බිද වැටීම් පිලිබදව. 
  5. කණ්ඩායම වැඩියෙන්ම කඩුලු වැටෙන ආකාරයක්..
Image result for bet 365

ඔය විදිහට බොහෝ ආකාර වලින්.. කැමති නම් ඔයාලත් Try කරලා බලන්න. මෙන්න තව විස්තර ටිකක්..

  1. 10 minimum deposit එක 
  2. සරල Verification එකක් තියෙන්නේ..
  3. Withdraw එක අනිවා දවසක් ඇතුලත පැමිණීම.
  4. සරල පහසු Platform එකක් වීම.


මෙන්න මම ගත්ත Withdraw Proof


මොනවම හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවර්යේනම් අහන්න.. Comment කරන්න.. එහෙනම් අයෙ මුණ ගැසෙමු..

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.