Ads Top

"Reload කඩේ" නැවතත් ක්‍රියාන්විතයේ.



ආයුබෝවන් යාලුවනේ. මෙන්න මන් කරපු දෙයක් ඔයාලාට හදුන්වා දෙන්න යන්නේ.. 


2015 දෙසැම්බර් මාසයේ 17 වෙනිදා ආරම්බ කරපු "Reload කඩේ" ව්‍යාපෘතිය යලිත් ක්‍රියාත්මක කිරීමටයි මේ වැයම.. එහෙනම් වැඩි කතා ඕනේ නෑ.. මෙන්න විස්තර..

ක්‍රියාත්මක වෙන විදිහ 

  1. පළමුව ඔයාලට ඕන කරන "Reload Package" එක තෝරාගත යුතුය. ඉන් පසුව පහත ලබා දෙන සම්බන්ධතා ඔස්සේ දැනුවත් කල යුතුය.
    1. Facebook Profile - Dharshamal Dushmantha - ප්‍රධානතම සම්බධතා මාධ්‍ය.
    2. Whatsapp - 0094 769866753
    3. Email - Dharshamald@gmail.com
  2. දෙවනුව ඔබට අවශ්‍ය Reload package එක පැවසිය යුතුය හා ගෙවීම් කරන ආකාරය.
  3. තෙවනුව ගෙවීම් සිදු කල යුතුය.
  4. හතරවනුව පැය 2-3 අතර කාලයේදී ඔබගේ Reload එක ලැබෙනු ඇත.
  5. සියලුම දුරකතන අංක 100%ක් සුරක්ෂිතබවය සිදු කරයි.
  6. අප හට ලැබෙන සියලුම මුදලට අදාල Reload මුදල එවනු ලබයි. (Fees අප විසින් බාර ගනු නොලැබේ)
  7. සැම Reload එකක් සදහා Reference අංකයක් ලැබෙනු ඇත. 
  8. රාත්‍රී 11 සිට උදේ 6 දා දක්වා කාලයේදී තාවකාලිකව Reload නවතා දමමනු ඇත. අනාගතයේදී පැය 24ම ක්‍රියාත්මක කිරිමට වැඩ කටයුතු කරනු ඇත.
Reload Request එකක් අවශ්‍ය වූ විට පහත සදහන් ආකාරයේ Message එකක් එවන්න. 

"Skrill/Neteller/Sampath Bank, Commercial Bank/Payza to Mobile Reloads
My Mobile Number: _________ 
Reload Package: ________ or Amount(USD) : _________
Send me the reload reference number to my email: ________________"




No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.