Ads Top

කරදරකාර කුරුලෑ වලින් මිදෙන රහස් 4 - සිංහල ආයුරුවේද රහස්.

ආයුබෝවන් යාලුවනේ. අද ගේනවා සිංහල ආයුරුවේද රහස් වල තුන්වැනි ලිපිය. තරුණ අපි හැමෝටම හිසරදයක් වන මුව කුරුලෑ හෙවත් Pimples.. 

තරුණ කාලය ලබත්ම අපිට පෙන දෙයක් තම මේ කුරුලෑ.. එත් ඔබ දන්නවද මෙය එක්තරා ආකාරයේ රෝගයක් වන බව. ශරීරයේ රත්පිත් ගතිය, රක්ත වාතය, උෂ්නධිකත්වය නිසා හට හටෙනවා. මේවා පොඩි කරාම කළු පැල්ලම් මුණ පුරා ඇති වෙනවා.  අපි දැන් බලමු මේ සදහා සිංහල ආයුරුවේද රහස් මොනවද කියලා..

  • සුදු හදුන් එළගි තෙලෙන් අඹරා මුහුණේ අලේප කිරීම අගනේය. එත් මෙය තාවකාලික ප්‍රතිකාරයකි. මෙය කර යුත්තේ රාත්‍රී නින්දට යන විටයි. 
  • කළාදුරු අල හොදින් සුද්ද කරවා එලගිතෙලෙන් අඹරා රාත්‍රියේදී මුහුණට අලේප කිරීමත් තවත් ප්‍රති කාරයකි. 
  • වදකහ හා වෙනිවැල් ගැට එක තරමට ගෙන එළකිරෙන් අඹර රාත්‍රී නින්දට යන විට මුහුණට අලේප කර උදේට සෝදා හරින්න.
වදකහ
  • තදට මුහුණ පුරා කුරුලෑ ඇත්නම් , හීන් උදුපියලි යුෂින් සුදුලුනු අඹරා මි පැණි දමා මුහුණේ අලේප කරන්න. එය පැය කිහිපයකින් යන්තම් රස්නේ ඇති වතුරෙන් සෝදා හරින්න. 

සිංහල ආයුරුවේද වෙදකම් කරනාවිට එයට භාවිතයට ගන්නා ඖෂධ හොදින් පිරිසිදු කර වෙලා ගත යුතුය. 


සියලුම සිංහල අයුරුවේද රහස් බලන්න මෙන්න මෙතන ඔබන්න. 

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.