Ads Top

අපේ ගම තොඩුවාව - Travel Today වැඩසටහන පළමු කොටස


ආයුබෝවන් යාලුවනේ. පසුගිය දවසක "Travel Today" Youtube Channel එකක් මගින් අපේ ගමේ කරපු වැඩක් තමා අද කියන්න යන්නේ. එහෙනම් පටන් ගමු.


Youtube හි ආහාර පිළිබද වැඩසටහන් කරන, Lasith weerakoon අයියගේ හා පිරිසගේ Channel එකක් වන "Travel Today" එකේ Village Food වැඩසටහන යටතේ තොඩුවාව අපේ ගමේ නිමානය කරපු වීඩියෝ එකක් පසුගිය 2019.10.20 දින Youtube වෙතින් එලි දැක්වුණා. ඉතින් අද ඒ ගැන විස්තරයි මේ. 

සාමාන්යෙන් ධිවර ප්‍රදේශයන්හි අවේනික කෑමක් වෙන "අගුළු මාළු හොද්ද" තොඩුවාවට පැමිණ ඔවුන් රුගත කිරීම් සිදු කළා. ඉතින් එය සිදු උනේ මේ ආකාරයෙනි. ඒ වගේම පහතින් ඔබට එහි වීඩියෝ වැඩ නැරබිය හැකිය.

අගුළු මාළුවා අල්ලාගත් ආකාරය, එය කපා පිරිසිදු කරගත් ආකාරය, එය පිසින ආකාරය හා කෑමට ගත් ආකාරය ද නැරබිය හැකිය



 


මෙම වැඩසටහන සිදු කරපු ආකාරය




















ඔබේ ගමෙත් මේ වගේ අවේනික වූ කෑම විශේෂ ඇත්නම් සම්බන්ධ කරගන්න Travel Today කණ්ඩායම. 




එහෙනම් නැවත අලුත් ලිපියකින් මුනගසෙමු..

1 comment:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.