Ads Top


ආයුබෝවන් යාලුවනේ. ගොඩ දවසකින් තමා ලිපියක් ලියන්නේ. එහෙනම් අදත් වෙනස්ම දෙයක් එක්ක පටන් ගමු.




අපේ ගම තොඩුවාව. එය හලාවත, මහවැව නගරයට යාබදව පිහිටි ධිවර ගම්මානයකි. සුන්දර වටපිටවකින් හා විනෝදකාමී මිනිස්සුන්ගෙන් සපිරි ප්‍රදේශයක් ලෙස තොඩුවාව හදුන්වා දෙන්න පුළුවන්. මෙම ලිපියෙන් මම බලාපොරොත්තු වන්නේ අපෙ ගමේ සුන්දර ස්ථාන ගැන ඔබගේ නෙත හා යොමු කිරීමයි. එමෙන්ම ඉදිරි ලිපි වලදී තවත් වැදගත් හා ලිපි සමගින් මුණ ගැසෙන්න බලාපොරොත්තු වෙනවා.

ගග හා මුහුද සම්බන්ද වෙන අතිශය ලස්සන මොයක් හිමි ගමක් ලෙසද තොඩුවාව හදුන්වා දිය හැකිය. 






එහෙම්ම තවත් සුන්දර ස්ථාන රැසක් ඔබට දැකගත හැකිය. 

















එහෙනම් නැවතත් අලුත් ලිපියක් එක්ක මුණ ගැසෙමු..

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.