"ලංකාවේ අපේ අදහස්" බ්ලොග් මංසන්දියේ 500 වන ලිපිය.
2011.09.23 දින ආරම්භ කරපු"ලංකාවේ අපේ අදහස්" අද වන විට අවුරුදු 9 ගෙවී හමාරයි. අද ඔයාලට මේ ලියන ලිපියද සුවිසේෂි,මන්දයත් මේ තමා මේ බ්ලොග් මංසන්දියේ 500 වන ලිපිය. නොනවත්වා විවිධ මාතෘකා ඔස්සේ කතා කරමින් දැනුම බෙදාගත්තා බ්ලොග් අඩවිය අද වන විට වටිනා ස්ථානයකට පැමිණ තියෙනවා.
බ්ලොග් ලිපි 500, ලේසි නැ ගමන. නොනවත්වා පවත්වාගෙන ඒමේ ප්‍රතිපල. බාධක තිබ්බත් ඒවා ජයගෙන ඒමේ ප්‍රතිපලය තමා අද මේ සැමරීම.
මගේ පලවෙනි ලිපිය වුයේ"ශ්‍රී ලංකා ක්‍රිකට් වල නවතම තත්වය... ICC වර්ගීකරණය.."
ඉතින් සැමදා ලගින් හිටපු, උදව් කරපු, දැනුම ලබාගත්ත හැමෝටම ගොඩක් ස්තුතියි. ඉදිරියටත් "ලංකාවේ අපේ අදහස්" හා එකතු එකතු වෙමින් සිටි යැයි මං විශ්වාස කරනවා. ඔබ සැමට ස්තුතියි..
ඔබ සැමදෙනාටම ජය වේවා. ආයුෂ තව වැඩි වේවා...!!
ලංකාවේ අපේ අදහස් නොනවත්වා ගමනේ..
No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....