Ads Top

වින්ඩොව්ස් 7 හි යාවත්කාලින බව නැති කිරීම සදහා උපායක් ..... stopped to Windows 7 Update........

මම තවත් වැඩක් ගේනවා හැබැයි මේක හොද වින්ඩොව්ස් 7 භාවිත කරන අයටයි...... ඇත්තම කිව්වොත් ලංකාවේ අපි සල්ලිකාරයෝ නෙවේනේ තාම..... නමුත් අපිත් අලුත් දේවල් තාක්ෂණ අත්හදා බලන්න ඕනනේ . ඉතින් ලංකාවේ සැහෙන දෙනෙක් ගාව වින්ඩොව්ස් 7 තියෙන්නේ හොර පිටපතක් නේ........... ඉතින් එකට අපේ ම කෙනෙක් උත්තරත් හොයල තියෙනවා ඒ තමා   ""Software  සිංහලෙන්"" යන වෙබ්  අඩවියේ නිර්මාතෘ .... ඉතින් එක නම් හොද වැඩක් මම එක පාවිච්චි කරනවා...... මම මුලුන්ම කියන්න කැමතියි එයාට ස්තුතියි කියන්න... එකෙන් හොර පිටපත් භාවිත කරන  යට උදව්වක් දෙනවා.... වැඩි විස්තර සදහා "" Software සිංහලෙන්"" අඩවියට යන්න... නැතහොත් මේ හරහා Download කරගෙන හොර පිටපතභාවය නැතිකරගන්න .....


ඉතින් මම කියන්න යන්නේ එක නෙවේ.. මයික්‍රෝසොෆ්ට් සමාගමේ වින්ඩොව්ස් 7 මෙහෙයුම් පද්ධතිය බාවිතා කරද්දී එපා කරපු දෙයක් තමා මෙහෙයුම් පද්ධතිය(Operating System) යාවත්කාලින(update) වීමයි..  එක හොදයි....  නමුත් අපේ අන්තර්ජාල වේගයට එක බලපනවනේ...... ඉතින් Update හෙවත් යාවත්කාලින වන එක නැවත්වීමට මේ පියවරයන් අනුගමනය කරන්න........ 



පළමුව ස්ථාපිත කල පරිගණකයේ Control Panel වෙත යන්න..




ඉන් පසු එහි Windows Update වෙත පිවිසෙන්න...   ඊට පස්සේ කරන්න තියෙන්නේ වම ඇත පැත්තේ ඇති Change Setting තේරීමය.....








ඉන් අනතුරුව  Important Update අතර  ඇති Never Check For Updates (Not recommended) තේරීමය. 


හොහෝ  දැන්නම් එක වැඩක් ඉවරයි තව වැඩ තියෙනවා Update නවත්වන්න..... 
නැවතත් Control Panel  වෙත පිවිසෙන්න.. ඉන් පසු Action Center පිවිසි එහි වම පැත්තේ ඇති Change Action Center Settings  තෝරා ස්විච(හරිදමා ඇති ) සියල්ලම හිස්ව තබන්න.. Ok බටන් එක ඔබ කාර්ය නිම කරන්න...........

01.    
 

02.


අවසානයේ ම ආකාරයෙන් තබන්න.... ඉතින් ඉන් පසු ඔබට අවශ්‍ය කාර්ය සිදුවෙයි.... ඉතින් මේක කියවල යන අතරතුර  මේ ලිපිය කොහොමද කියල යන්නත් අමතක කරන්න එපා.... ලගදීම ඊලග ලිපිය නලපොරොත්තු වන්න...................









No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.