Ads Top

ජීවිතය ගැන මගේ යාලුවෙක්ට හිතුනු විදිහ what is the life ?????

යාලුවනේ ජීවිතය කියන්නේ මාර දෙයක්..  එකටම චුටි සියුමැලි පුංචි බබෙක් වගේ මේ  මව් කුසින්  මේ ලෝකෙට ඉපදෙනවා... ඉන් පසු ටිකෙන් ටික ලොකු වෙලා සමාජයට යනවා... ඒ යන අතරතුර අපට විවිධ  අය මුණගැසෙනවා...  ඒ අතර විවිධ බැදීම්ද ඇත... ඒ අතරින් ආදරය කියන අමුතුම වර්ගයේ වචනයත් පුදුමාකාර එකක් තමා....  ඒ ගැන මගේ යාලුවෙක්ට හිතිලා තියෙන පුංචි අදහසක් තමා මේ........ අදහසක් කිව්වට මේකට නිසදසක් කීවක් ප්‍රශ්ණයක් නැ...................................................................................................................
























සත් සමුදුරේ 

ගව් ගණනක් 
ඈත ක්ෂිතිජයේ තනිවූ
කදුළු බිදුව
"මමයි"

මේ හදවත් කුටියේ 
පොපියන එකම සිතුවිල්ල නම් 
නිමක් නොමැති ලෝකයේ සැරිසරන 
ඒ පිවිතුරු සොදුරු හැගීම නම් 
"ආදරයයි"

මංමුල වූ ලෝකයේ 
නිතර රජයන මේ තනිකම 
පලු නිල අහසේ 
වලාරොද අතරින් 
හොරැහින් එබී බලන 
ඈත නොමිනි දැල්වෙන 
අහිංසක තනි තරුව 
"මමයි"

ජීවිතය කෙතරම් නපුරුද
හැමදාම නෙතුපියන් අතර දගකරන
උදුරාගන්නට බැරිවුණු 
අවිහිංසක සිහිනය නම් 
ඒ අදුරු වී ගිය 
එකම පැතුම නම් 
දිවිමගේ සැනසුම දෙන
නෙතුපිය අතරින් දගකාර සේ
එබී බලන
ඒ නිල නෙතු තුලින් 
මගේ රුව දකින්නයි
සම මොහොතකම
නෙත් ආශා 
බලාසිටිමි මම
සිහිනයක් වූ
"නුබ එන තුරා"


මගේ යාළුවා හෙවත් මේකේ කතුවරිය නම් අප්සරා ධනංජනී....




ලගදීම මීලග ලිපිය බලාපොරොත්තු වන්න..............

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.