Ads Top

2011 දකුණු ආසියානු වෙරල ක්‍රීඩා තරගාවලිය 2011 South Asia Beach Games in Hambantota

මේ දවස්වල ලංකාවට බොහොම සුබ යි වගේ පෙන්නේ.. ඒ ඇයි කිව්වොත්  2011 දකුණු ආසියානු වෙරල ක්‍රීඩා තරග පැවැත්වෙනවා.. ඉතින් ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට බොහොම ආඩම්බරයක් තමා තියෙන්නේ.. ඒ ඇයි  කිව්වොත් මෙම තරගාවලිය පැවැත්වෙන්නේ පළමුවෙනි වරටයි... ඒ අපේ මාතෘභුමියෙයි..  මෙය තුලින් ශ්‍රී ලංකාවේ අසිරිය, සුන්දරත්වය, ආත්මාභිමානය ලොවටම කියන්න පුළුවන්නේ.. ඒ වගේම දැන් අපගේ රට තුල ඕනෑම තරගාවලියක් පවත්වන්නට පුළුවන් කියලත් කියන්න පුළුවන්... දැන් ලංකාව කියන්නේ ඉතා සීග්‍රයෙන් ඉදිරියට යන රටක් නේ..  දැන් ඉතින් අපිට සුබවාදීව සිතන්නට පුළුවන් කාලයක් ඇවිල්ලා තියෙන්නේ.. වැඩි කාලයක් යන්නට පෙර ලෝක බලවතුන් වන ඇමෙරිකාව, එංගලන්තය, ජපානය, චීනය, අසල්වැසි ඉන්දියාව පසු කර ආර්ථිකය,සමාජීය වැනි පති වලින් අපිට ඉදිරියට යන්න පුළුවන් 

2011 දකුණු ආසියානු වෙරල ක්‍රීඩා තරගාවලිය 







ඒ වගේම සුවිසේෂි තවත් අංගයක් වන 2011 පළමුවැනි දකුණු  ආසියා වෙරල ක්‍රීඩා නිල සින්දුව  තමා මේ අපේ කොල්ලෝ කෙල්ලෝ තමා මේක සෙට් කරලා තියෙන්නේ.. නියම සින්දුවක් තමා..





ඉතින් අපේ කොල්ලන්ට කෙල්ලන්ට සුබ පතුමු ලංකාවට කීර්තියක් ගෙන්න කියලා................. ජය ජය ජය ලංකා....!!!!!!!!!!!!!!

මීලග ලිපිය ලගදීම බලාපොරොත්තුවන්න.. මේකට ඔයාලට හිතන දේ ලියල යන්න.............................................

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.