Ads Top

2011 දකුණු ආසියානු වෙරල ක්‍රීඩා උළලේ නිමාව End of the 2011 1st South Asian Beach Games..

කොහොමද යාලුවනේ ඔයාලට? ඉතින් මම අද ඔයලාට ගෙනවා අලුත් සතු‍ටුදයක පුවතක්.. එ තමා  ...... පලමුවරට පැවත්වු දකුනු ආසියානු වෙරල ක්‍රිඩා උලෙලේ අවසන් ප්‍රතිපලය..

ජාතින් 8
ක්‍රිඩකයින් 500
තරග 11





එකට එකතු වෙලා පලමුවරට පවත්වු මෙම ක්‍රිඩා උලෙල ඉතා හොදින් නිමා කල බව අපි හොදින් දන්නවනේ. ඉතින් තරගවලියේ අවසන් ප්‍රතිපලය වුයේ හෙවත් අපගේ අසල්වාසි රටක් මෙන්ම අප මිතුරු ඉන්දියව පදක්කම් සටහනේ පලමුව තැන ලබා ගැනිමයි.. එ වගේම අපේ කන්ඩායම වන සිරි ලක්බිම දෙවැනි තැන ලබා ගැනිමයි.. ඉතින් එකනම් අපිට විශාල ජයග්‍රහනයක්... දකුනු ආසියාවේ වෙරල ක්‍රිඩා අ0ශයේ දෙවැනි තැන ලබා ගැනිම අපිට නම් විශාල ජයග්‍රහනයක් වගේම විශාල ආඩම්බරයක් තමා... තුන්වන තැන පකිස්තනය ලබා ගත්තේය.

රටවල් 8 සහොදරත්වයෙන් පැවැත්වු පලමු දකුනු ආසියානු වෙරල ක්‍රිඩා උලෙලේ පලමු සංවිධානය කිරීමට  වුයේ ශ්‍රි ලංකාවයි ... ඉතින් එ තුලින් අපේ ප්‍රෞඩත්වය, හැකියවාන්, මනාව මෙම උලෙලෙ පෙන්නුම් කිරිමට අපට හැකිවුනි. යම් යම් වැරදි තිබුනද සමස්ත වශයෙන් තරගවලිය  සාර්ථකයි.  මිලග දකුනු ආසියානු තරගවලිය පැවැත්විමට යොජනා වි ඇත්තේ  මාලදිවයින ය..






සිරි ලක්බිම  නැමති සුන්දර දිවයිනේ
ඇති සුන්දරත්වය නම් මහත්ය.
එය කිසිදා කෙසේ කිවත් නිම කල නොහැකිය.
එය විදිය හැක්කේ මෙහි පැමිනිම තුලය.
ගංගා  ඇලදොල,උස් මහ කඩු මුදුන් ඇත අප රටේ
දකුනු ආසියවට පමනක් නොව
මුලු මහත් ලොකයේ  සිරියාව මෙ මෙ රට
ආදරය, සෙනෙහසෙහි සොදුරු නිවහනකි මෙය
ඔනැම ජිවිතයකටම අලෝකයක් බදුය මගෙ මව්බිම
දිනෙන් දින ජයගොස ලබ යමු ඉදිරියට
අප ලක් මව්ගෙ සිරියාව ලෝකයටම  පෙන්වමින්.....!!!




වැඩි විස්තර සදහා මේ වෙබ් අඩවියට පිවිසෙන්න 
http://www.sabg2011.com

මීලග ලිපිය ලගදීම බලාපොරොත්තුවන්න. මේකට ඔයාලගේ අදහසක් ලියලම යන්න 


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.